අනගාරික ධර්මපාල විරුවාණන්ගේ 157 වන ජන්ම දිනය නිමිත්තෙන් සෞඛ්‍ය රීති අනුව සිදු කළ පිංකම – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්
Friday, 17 September 2021
අනගාරික ධර්මපාල විරුවාණන්ගේ 157 වන ජන්ම දිනය නිමිත්තෙන් සෞඛ්‍ය රීති අනුව සිදු කළ පිංකම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන මහාබෝධි විහාරස්ථානයේදී 2021.09.17 පැවැත්විණ. අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව නවමු ලෙස යාවත්කාලීන වූ මහාබෝධි සංගමයේ වෙබ් අඩවිය අමාත්‍යවරයා විසින් විවෘත කළ අවස්ථාව ඉන්දියාවේ සාංචි විහාරාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමි, මහාබෝධි විහාරයේ තේවා භාරකාර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
அனகாரிக தர்மபால அவர்களின் 157ஆவது ஜனன தினத்தை முன்னிட்டு சுகாதார வழிமுறைகளுக்கமைவாக ஏற்பாடு செய்யப்பட்ட சமய நிகழ்வு கல்வி அமைச்சர் தினேஷ் குணவர்தன அவர்களின் தலைமையில் மருதானை மகாபோதி விஹாரையில் 2021.09.17 ஆம் திகதி நடை பெற்றது.
Friday, 17 September 2021
அனகாரிக தர்மபால அவர்களின் சிலைக்கு மலர்அஞ்சலி செலுத்தியதன் பின்னர் புதிதாக இற்றைப்படுத்தப்பட்ட மகாபோதி சங்கத்தின் இணையதளம் அமைச்சரினால் ஆரம்பித்து வைக்கப்பட்ட சந்தர்ப்பம். இந்தியாவின் சாஞ்சி விஹாரையின் சங்கைக்குரிய பானகல விமலதிஸ்ஸ தேரர், மகாபோதி விஹாரையின் வழிபாட்டுப் பொறுப்பாளர் சங்கைக்குரிய அபுலுகல சுமங்கல தேரர், சங்கைக்குரிய கலகம தம்மரங்சீ தேரர், மகாபோதி மன்றத்தின் உபதலைவர், இந்தியத் தூதுவராலயத்தின் பிரதிநிதிகள் ஆகியோர் புகைப்படத்தில் உள்ளனர்.
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
The occasion of launching the newly updated web site of the Mahabodhi Society by the ministerafter paying the floral tribute to the statue of Anagarika DharmapalaThe Chief Incumbent of the Sanchi Temple in India Rev. Banagala Wimalathissa Thero, In-charge of religious observances of Mahabodhi temple Rev. Abulugala Sumangala Thero, Rev.Galagama Dhammaransi Thero, Vice Chairperson of
- Published in Academics News, Ministry News, News, Students News
“The knowledge acquired by children cannot be ruined by any disaster or person” – The Minister of Education Dinesh Gunawardana
Wednesday, 15 September 2021
The minister stated this idea at the function held for providing computers and internet facilities worth of 21 million rupees for the purpose of expanding the educational facilities of the children residing in all child development centers in Sri Lanka. This was held at the “Isurupaya” ministry of education premises on 15.09.2021 with the patronage
- Published in Academics News, Ministry News, News, Students News
දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Wednesday, 15 September 2021
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුලුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක හා අන්තර්ජාල සබඳතා පිරිනැමීමේ උත්සවයේදීය. 2021.09.15 දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙය කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
A discussion between the officers of Sri Lanka Book Publishers’ Association and the Minister of Education Dinesh Gunawardana about the issue arising from the closure of bookshops
Thursday, 09 September 2021
A delegation from Sri Lanka Book Publishers’ Association met the Minister of Education Dinesh Gunawardana on 09.09.2021 at Isurupaya, the ministry of education, Battaramulla to sensitize the issues faced by the owners of bookshops, parents and school children because of the closure of bookshops due to the current situation in the country. They expressed that
- Published in Academics News, Ministry News, News, Students News
පොත්හල් වසා තැබීම නිසා වන ගැටළුව පිළිබඳ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක්
Thursday, 09 September 2021
රටේ පවතින තත්ත්වය මත පොත්හල් වසා තැබීම නිසා පාසල් දරුවන්, දෙමාපියන්, පොත්හල් හිමියන් මුහුණ දී ඇති ගැටළුව පිළිබඳ දැනුවත් කිරීමට, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2021.09.09 දින බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී හමුවිය. සාමාන්‍ය අධ්‍යාපනයට මෙන්ම මාර්ගගත අධ්‍යාපනයට ද පොත පත අවශ්‍ය බැවින් සිසු දරුවන් අපහසුතාවයන්ට මුහුණ දී ඇති බව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
දුරස්ථ අධ්‍යාපනය වඩාත් කාර්යක්ෂම කිරීමට ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක් සහිත රූපවාහිනී නාලිකා
Tuesday, 07 September 2021
දුරස්ථ අධ්‍යාපනය වඩාත් කාර්යක්ෂම කිරීමටජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක් සහිත රූපවාහිනී නාලිකා පවතින වසංගත තත්ත්වය මත පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් දරුවන්ට සමීප කිරීමේ රජයේ වැඩසටහනයටතේ ස්ථාපනය කරන ලද ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය (National Streaming Hub) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍යදිනේෂ් ගුණවර්ධන මහතා අතින් 2021-09-07
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
தொலைக்கல்வியை மிகவும் செயற்றிறன் மிக்கதாக மாற்றுவதற்கு தேசிய கல்வி ஒளிபரப்பு நிலையத்துடன் கூடிய தொலைக்காட்சி அலைவரிசைகள்
Tuesday, 07 September 2021
நாட்டில் நிலவும் தொற்றுநோய் நிலைமை காரணமாக பாடசாலைக் கல்வி நடவடிக்கைகளை தொலைக்காட்சி ஊடகம் வாயிலாக பிள்ளைகளுக்கு பெற்றுக் கொடுக்கும் அரசாங்கத்தின் வேலைத்திட்டத்தின் கீழ் தாபிக்கப்பட்ட தேசிய கல்வி ஒளிபரப்பு நிலையமானது (National Streaming Hub) கல்வி மறுசீரமைப்பு, திறந்த பல்கலைக்கழகங்கள் மற்றும் தொலைக்கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சர் சுசில் பிரேமஜயந்த அவர்களின் அழைப்பின் பேரில் கல்வி அமைச்சர் தினேஷ் குணவர்தன அவர்களினால் 2021-09-07 ஆம் திகதி பத்தரமுல்ல, இசுருபாய கல்வி அமைச்சில் ஆரம்பித்து வைக்கப்பட்டது. நவீன தொழில்நுட்ப
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
Television channels with National Streaming Hub to make distant education more efficient
Tuesday, 07 September 2021
The National Streaming Hub established under the state program of providing the school educational activities to the children through television media due to the prevailing pandemic situation was started by the Minister of Education Dinesh Gunawardana on 07.09.2021 at Isurupaya the Ministry of Education, Battaramulla with the invitation of the State Minister of Education Reforms,
- Published in Academics News, Ministry News, News, Students News