Unity is necessary if we are to promote national education…The State Minister of Education Reforms, Open Universities and Distance Education Development Dr. Susil Premajayantha
Monday, 04 October 2021
The State Minister of Education Reforms, Open Universities and Distance Education Development Dr. Susil Premajayanthastated that the National Institute of Education is the 36 years old official government institution which has been vested with a number of duties in the education field including the formulation and development of curriculum, providing the trained teachers to the
- Published in Academics News, Ministry News, News
No Comments
Educational Projects from Asian Development Bank
Friday, 01 October 2021
A meeting between the Director General of Asian Development Bank Mr. Kenichi Yokoyama and The Minister of Education Dinesh Gunawardana was held on 30.09.2021 at Isurupaya, the ministry of education. The Director General said that the annual meeting of the Asian Development Bank for next year will be held in Sri Lanka and the minister
- Published in Academics News, Ministry News, News
ජාතික අධ්‍යාපනය නඟාසිටුවීමට නම් සාමූහිකව එක්විය යුතුයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
Friday, 01 October 2021
මෙරට අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ඉටු කළ යුතු ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස රජයේ පූර්ණ අවධානය යොමුව ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම, පාසල් පද්ධතිය වෙත පුහුණු ගුරුවරුන් සම්පාදනය කරලීම, සහ විෂය මාලා සංවර්ධනය හා සම්පාදනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ නිල වගකීම් රැසක් පැවරී ඇති, වසර 36ක් පැරණි නිල රාජ්‍ය ආයතනය ජාතික අධ්‍යාපන ආයතනය බවත්, ජාතික අධ්‍යාපන ආයතනය මෙරට අධ්‍යාපනය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ආසියානු සංවර්ධන බැංකුවෙන් අධ්‍යාපන ව්‍යාපෘති
Thursday, 30 September 2021
ආසියානු සංවර්ධන බැංකුවේ අධ්යක්ෂ ජෙනරාල් කෙනිචි යොකෝහාමා (Mr. Kenichi Yokoyama) සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2021/09/30වන දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය. ලබන වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කෙරෙන බව අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසූ අතර එය ශ්‍රී ලංකාවට ගෞරවයක් බව අමාත්‍යවරයා පැවසී ය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය හා උසස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Several aids from the Republic of Korea for education in Sri Lanka
Thursday, 30 September 2021
There was a meeting between the Ambassador of Korea Mr. Santush Woonjin Jeong and The Minister of Education Dinesh Gunawardana at Isurupaya, ministry of education on 28.09.2021. Consent was expressed at this occasion to provide for the development of education and higher education in Sri Lanka. Accordingly, the willingness to provide aids to the government
- Published in Academics News, Ministry News, News, Students News
කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්!
Tuesday, 28 September 2021
කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2021/09/28වන දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය. එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට එකඟතාව පළ විය. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික සංවර්ධනය සහ මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව නිකුත් කෙරේ
Monday, 27 September 2021
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2020 ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව අද දින විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021.09.27 දින බාර දුන් අවස්ථාව. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද ඡායරුපයේ වේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (2021. 09. 23) වසර 52 කි.
Thursday, 23 September 2021
නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (2021. 09. 23) වසර 52 කි. ඒ සමරනු වස් වත්මන් අධ්‍යාපන ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වු අවස්ථාව.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Meeting the Japanese Ambassador with the Minister of Education
Thursday, 23 September 2021
The occasion of the meeting of the Japanese Ambassador in Sri Lanka Akira Sugiyama with the Minister of Education Dinesh Gunawardana today (22.09.2021) at Isurupaya, Ministry of Education, Battaramulla
- Published in Academics News, Ministry News, News, Students News
ජපාන තානාපති හා අධ්‍යාපන අමාත්‍ය හමුව
Wednesday, 22 September 2021
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා (Akira Sugiyama) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දින (2021.09.22) බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්