දිවයිනේ සියලුම පාසල් හි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති නොවැම්බර් 08 ආරම්භ වේ
Saturday, 30 October 2021
දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත. අද දින මහනුවර දි දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව අදහස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
සියලු පාසල් හි ප්‍රාථමික අංශ ලබන සඳුදා සිට ආරම්භ කෙරේ
Friday, 22 October 2021
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) 2021 ඔක්තෝබර් 25 සඳුදා සිට ආරම්භ කෙරේ.පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ 2021 ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය.ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
The minister expressed this idea today at a media gathering held at the ministry after anobservation tour about the participation and the educational activities at several schools includingMaharagama Buddhist school on the day the schools were opened island wide.Further expressing his ideas, the minister said…“Today the schools were opened throughout the country according to the
අමාත්‍යවරයා මේ බව පැවසූයේ රට පුරා පාසල් විවෘත වූ අද දින මහරගම බෞද්ධ විද්‍යාලය, ඇතුළු පාසල් කිහිපයක අධ්‍යයන කටයුතු සහ සහභාගිත්වය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට අනතුරුව අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අද දින ඉතා විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට පුරා පාසල් විවෘත වුණා. දෙමාපියන් ඉතා ම උනන්දුවෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Vaccination drive for students of Colombo District who sit for the G.C.E (A/L) Examination for first time in time and second 2021
Friday, 15 October 2021
Administering Vaccines for students of Colombo District who sit for the G.C.E (A/L) examination for second time in 2021, will be commenced from 2021.100.15. Accordingly youre kindly requested to inquire your school principal and visit the relevant vaccination centre along with your identity Card. Vaccination centers – Colombo Zone Vaccination centers – Homagama Zone Vaccination
- Published in Academics News, Ministry News, News, Students News
Vaccination drive for Students of Colombo District who sit for the G.C.E (A/L) examination for first & second time in 2021.
Friday, 15 October 2021
Administering Vaccines for students of Colombo District who sit for the G.C.E (A/L) examination for first & second time in 2021, will be commenced from 2021. 10. 15 Accordingly youre kindly requested to inquire your school principal and visit the relevant vaccination centre along with your identity card. Vaccination centers – Colombo Zone Vaccination centers
- Published in Academics News, Ministry News, News, Students News
2021 වර්ෂයේ පළමු වරට හා දෙවන වරට අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන.
Friday, 15 October 2021
උක්ත වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් වල පිහිටුවන ලද ඒන්නත්කරණ මධ්‍යස්ථානයන්හී දී ඒන්නත්කරණ කටයුතු 2021/ 10/15 දින සිට ඉදිරියට සිදු කෙරේ. ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනීසිටීමට නියමිත කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් පාසලේ විදුහල්පතිතුමාගෙන් විමසා අදාල එන්නත් කරණ මධ්‍යස්ථානය වෙත ජාතික
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“Teachers, please start teaching the children, keep all the others aside” – Rev. Iththepana Dhammakankara Maha Nayaka Thero
Thursday, 14 October 2021
Requested on the birth anniversary day of Hon. C.W.W. Kannangara the father of free education at his own village. Offering honourary tribute to the image of Kannangara situated at his native village Lulbadduwa and having discussions for establishing a museum happened today on 13.10.2021 the 137th birth anniversary of Non. Dr. C.W.W. Kannangara at Lulbadduwa
- Published in Academics News, Ministry News, News, Students News
“සියල්ල පසෙකලා ගුරුවරු දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කරන්න”
Wednesday, 13 October 2021
අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි – නිදහස් අධ්‍යාපනයේ පීතෘවර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ උපන් දිනය දා උපන් ගමේ දී ඉල්ලයි.අදට යෙදී ඇති ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය මිත්තෙන් මතුගම, ලූල්බද්දුව උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම හා තුගාගාරයක් පිහිටුවීම පිළිබඳ කතිකාව, එම ගමේ ම ජන්මලාභය ලද, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …
Wednesday, 06 October 2021
ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබා දීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී සිදුවිය. මෙතෙක් ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබිණි. වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමුකොට එය ඉටුකිරීමට අද කටයුතු කළේය.මෙම අවස්ථාවට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්