හංගේරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්ව
Tuesday, 18 January 2022
ඉංජිනේරු, විද්‍යා, ආර්ථික විද්‍යා හා ජල කළමනාකරණ ඇතුලු පුළුල් පරාසයක අධ්‍යයන ක්ෂේත්රයන්හි උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුනට හංගේරියානු රජයෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව රැසක් පිරිනැමේ. හංගේරියානු විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍ය පීටර් සියාර්ටෝ මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අවබෝධතා ගිවිසුමට 2022-01-12 දින විදේශ අමාත්‍යාංශයේ දී අත්සන් තැබීය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්, අදාළ නිලධාරීන්ට, උපදෙස්
Thursday, 13 January 2022
අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශයේ ඊයේ(2022.01.12) පැවති රැස්වීමකදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ජනවාරි 15වනදා විද්‍යා පීඨ කටයුතු ආරම්භ වන අතර, 18 වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට නියමිතය. එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට, එම විෂයයේ ගුරු පුහුණුව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
බණ්ඩාරනායක විදුහලේ අභිනව සෑය උදෙසා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මහානායක හිමියන් වෙත ධාතූන් වහන්සේ පිළිගන්වයි.
Thursday, 13 January 2022
බණ්ඩාරනායක විදුහලේ අභිනව සෑය උදෙසා,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,මහානායක හිමියන් වෙත ධාතූන් වහන්සේ පිළිගන්වයි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අභිනවයෙන් ඉදිවූ සෑය උදෙසා ධාතූන්වහන්සේලා සිව්නම සහිත කරඬුව, ධම්මචේතිය භාරකාර හා ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාර දායක සභාවේ භාණ්ඩාගාරික සම්පත් ආරියරත්න මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාර දායක සභාවේ අනුශාසක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, 2022.01.11 දින, එම විහාරස්ථානයේදී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
A majority of confirmed graduates will be affiliated to the field of education – The Minister of Education Dinesh Gunawardana .
Thursday, 13 January 2022
The Minister of Education Dinesh Gunawardana said that out of 52,000 graduates confirmed in the public service, about 24,000 are affiliated to the field of education. They can serve as the guides to the children of the country after providing a training, he said. The minister who is also the chairperson of the Maharagama development
- Published in Academics News, Ministry News, News, Students News
2022.01.12 ස්ථීර කළ උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් අධ්‍යාපන ක්ෂේත්රයට අනුබද්ධ කෙරෙනවා – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
Wednesday, 12 January 2022
රාජ්‍ය සේවයේ ස්ථීර කරන 52,000ක් වන උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් වන 24,000ක් පමණ අධ්‍යාපන ක්ෂේත්රයට අනුබද්ධ වන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පුහුණුවක් ලබා දී, රටේ දරුවන්ට මඟ පෙන්වන්නන් ලෙස ඔවුන්ට සේවය කළ හැකි බව ඔහු කියා සිටියේය. මහරගම සංවර්ධන කමිටු සභාපතිවරයාද වන දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
The courses will be prepared in a way that each university student can learn Information Technology – The Minister of Education Dinesh Gunawardana
Tuesday, 11 January 2022
The Minister of Education Dinesh Gunawardana said that the subject area of the courses will be prepared in a way that each student entering the university can learn Information Technology. Expanding this situation up to the schools is a function accepted by everybody, the minister said. This was mentioned by the Leader of the House
- Published in Academics News, Ministry News, News, Students News
සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුට ම තොරතුරු තාක්ෂණය ඉගෙනගත හැකි පරිදි පාඨමාලා සකසනවා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Wednesday, 05 January 2022
විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුටම තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට හැකිවන පරිදි පාඨමාලා විෂය ක්ෂේත්‍ර සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය පාසල් කරා ව්‍යාප්ත කිරීම ද සෑම දෙනාම පිළිගන්නා කාර්යයක් බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. පාර්ලිමේන්තුවේ සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, මාලබේ පිරිමි විද්‍යාලයේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
The commencement of the duties of the Ministry of Education for the new year 2022
Tuesday, 04 January 2022
The commencement of the duties of the Ministry of Education for the new year 2022 was done with the patronage of The Minister of Education Dinesh Gunawardana on 03.01.2022 at the ministry, “Isurupaya”, Battaramulla.
- Published in Academics News, Ministry News, News, Students News
2022 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීම
Tuesday, 04 January 2022
2022 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීම 2022.01.03 දින අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.