උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින්
Wednesday, 02 March 2022
උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සභානායක,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
University in Vavunia the 17 th state university in Sri Lanka is a great success achieved in the higher education in our country
Thursday, 17 February 2022
The conversion of Vavunia campus into a national university by the President Gotabhaya Rajapaksa was happened on 11.02.2022 on the invitation of The Minister of Education Dinesh Gunawardana. The Minister of Fisheries Duglas Devananda, the Governor of Northern Province Jeevan Thyagaraja, the members of parliament Kardar Masthan, Yadamini Gunawardana, Kulasinham Thileepan, the Chairperson of the
- Published in Academics News, Ministry News, News, Students News
ශ්‍රී ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය වන වව්නියාව විශ්වවිද්‍යාලය අපේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය ලැබූ විශාල ජයග්‍රහණයක්.
Tuesday, 15 February 2022
වව්නියාව මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් 2022.02.11 දින සිදුවිය. ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, යදාමිනි ගුණවර්ධන, කුලසිංහම් තිලීපන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, වව්නියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය තම්බු මංගලේස්වරන් යන මහත්වරුන් මෙම අවස්ථාවට
- Published in Academics News, Ministry News, News, Students News, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
උසස් පෙළ විභාගයට පෙනි සිටින දරුවන්ට අධ්‍යාපන අමාත්‍ය වරයාගෙන් සුභ පැතුම්.
Monday, 07 February 2022
පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පෙබරවාරි 7 දින පැවැත්වෙන 2021 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින 345,242 ක් වු, දැයේ දුවා දරුවන්ට ධෛර්ය ශක්තිය සමග සුභ පතමි.එමෙන්ම විභාග කොමසාරිස් තුමා ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ සැමටත්,දිවයින පුරා මධ්‍යස්ථාන 2,438 ක කටයුතු කරන ගුරුභවතුන්, කාර්යමණ්ඩල, සැමට මේ සඳහා වන කැපවීමට ගෞරවය පුද කරමි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මොරටුව සරසවියේ නව වෛද්‍ය පීඨය ඉදිකිරීමට ක්වේට් අරමුදලින් රු.මිලියන 6000ක්.
Thursday, 03 February 2022
මොරටුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම හා නිම කිරීම සඳහා, ඉතා සහනදායී ණයක් ලෙස රුපියල් මිලියන 6000ක් (බිලියන 6ක්), ශ්‍රී ලංකාවට ලබාදීමට, ක්වේට් අරමුදල එකඟත්වය පළ කර තිබේ. ඒ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග, 2022.02.02 දින අධ්‍යාපන අමාත්‍යංශයේ, උසස් අධ්‍යාපන කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් 100ක් අන්තර්ජාතික මට්ටමට ගෙන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
දිවයින පුරා සියළුම පාසල් නිවාඩු ලබාදීම.
Wednesday, 02 February 2022
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි සියළු ශ්‍රේණි 2022 පෙබරවාරි මස 07 සඳුදා දින සිට නිවාඩු ලබාදෙන අතර 2022 මාර්තු 07 සඳුදා දින යළි ආරම්භ කෙරේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි කිරීම ජාතියෙ අනාගතයට කෙරෙන ස්වර්ණමය ආයෝජනයක් ” අධ්‍යාපන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා
Monday, 31 January 2022
රුපියල් මිලියන 102 වැය කෙරෙන, රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භය සහ විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ දී සිදුවිය සිදුවිය.මෙම තාක්ෂණ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 62 ක්ද තාක්ෂණ උපකරණ සඳහා රුපියල් මිලියන 40 ක්ද වැය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ජ’පුර සරසවියට යාබද පොල්වත්ත පන්සලට උපකරණ පරිත්‍යාගයක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අතින් සිදු විය
Thursday, 27 January 2022
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයට, සිය විමධ්‍යගත අරමුදලින් උපකරණ පරිත්‍යාග කිරීම අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අතින් 2022.01.26 දින සිදුවිය
Thursday, 27 January 2022
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ஞாயிற்றுக்கிழமை காலை தனியார் வகுப்புகளை நிறுத்தி, அறநெறிக் கல்விக்கு ஒதுக்குவதற்கு உடனடியாக கவனம் செலுத்தவும் – கல்வி அமைச்சருக்கு அறநெறிப் பாடசாலை ஆசிரியர்கள் விசேட கோரிக்கை
Thursday, 27 January 2022
ஞாயிற்றுக்கிழமை காலை தனியார் வகுப்புகள் நடத்தப்படுவதை நிறுத்த தலையிடுமாறு கல்வி அமைச்சர் தினேஷ் குணவர்தனவிடம் அறநெறிப் பாடசாலை ஆசிரியர்கள் விசேட கோரிக்கை ஒன்றினை விடுத்துள்ளனர். கல்வி அமைச்சர் தினேஷ் குணவர்தனவின் பண்முகப்படுத்தப்பட்ட நிதியிலிருந்து உபகரணங்களை நன்கொடையாக வழங்கும் நிகழ்விற்கு 2022.01.23 ஆம் திகதி கங்கொடவில சாராநாத் பௌத்த நிலையத்திற்கு விஜயம் செய்த போது, ஸ்ரீ தீராநந்த அறநெறிப் பாடசாலையின் பிரதி அதிபர் சிசிர குமார அறநெறிப் பாடசாலை பாடசாலை ஆசிரியர்கள் சார்பாக இந்தக் கோரிக்கையை முன்வைத்தார். பாராளுமன்ற
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்