විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Wednesday, 25 May 2022
විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පවත්නා අර්බුදකාරී වාතාවරණය තුළ දරුවන්ගේ අධ්‍යාපනයට ගැටලුවක් නොවන පරිදි උසස් අධ්‍යාපන උපායමාර්ගික සැලැස්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු ආකරය පිළිබඳ ව මෙන් ම විදේශීය විශ්වවිද්‍යාල හා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
School cut-off marks of the 2021 grade 5 scholarship is released.
Wednesday, 25 May 2022
The school cut-off marks decided for admission to grade 6 in 2022 based on the results of 2021 grade 5 scholarship examination have been released. Accordingly, the schools entitled for the children can be observed entering the web site connection through https://g6application.moe.gov.lk/#/ The children who have been qualified according to these cut-off marks based on
- Published in Academics News, Ministry News, News, Students News
2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.
Tuesday, 24 May 2022
2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇත. ඒ අනුව සිසුන්ට ලැබී ඇති පාසල් අන්තර් ජාලයේ https://g6application.moe.gov.lk/#/ සබැඳියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි ය. මෙම කඩඉම් ලකුණු අනුව 2021 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Commendations from The Minister of Education Dr. Susil Prema Jayantha for all sections who dedicated to conduct the Ordinary Level examination 2021 (2022) successfully…
Tuesday, 24 May 2022
The minister of education stated today at the discussion held online through Zoom technology at the ministry of education with the provincial governors that the all necessary arrangements were made expeditiously for conducting the G.C.E. O/L examination which starts today (23rd of May) that was scheduled to be held in 2021. It was possible to
- Published in Academics News, Ministry News, News, Students News
සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…
Monday, 23 May 2022
සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූසියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්… අද දින (මැයි මස 23) ආරම්භ වන, 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපොස සා/ පෙළ විභාගය සාර්ථක ව පැවැත්වීමට අවශ්‍ය සියලූ කටයුතු යුහුසුලූ ව සම්පාදනය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින පළාත් ආණ්ඩුකාරවරු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයට නව අධ්‍යාපන අමාත්‍යවරයෙක්…
Friday, 20 May 2022
අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා නව අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් රාජකාරී අරඹන ලදී.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
The teacher must address not only the mind of the children but to their heart also. – The Minister of Education Dr. Ramesh Pathirana
Monday, 09 May 2022
The presentation of appointment letters to the diploma holders of the national colleges of education and to teacher assistants for integrating them into the teacher service happened at the Provincial Council Auditorium Pallekele, Kandy on the third of May with the leadership of The Minister of Education Dr. Ramesh Pathirana and with the participation of
- Published in Academics News, Ministry News, News
The number of schools that remained for about 450 years before the independence was only 3000 but now it has expanded up to 10,000 within 73 years after the independence. In addition to the only one university that remained by the name of Sri Lanka National university, today we have 17 government universities and 40
- Published in Academics News, Ministry News, News
ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.
Thursday, 05 May 2022
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ) සහ ගුරු සහායකයින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මැයි මස තුන්වන දින සිදු විය.එහි දි ජාතික ශික්ෂණ ඩිප්ලෝමාධාරින් (විද්‍යා පීඨ) 544 දෙනෙකුට පත්වීම් ලිපි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…
Wednesday, 04 May 2022
අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි… නව තාක්ෂණය වෙත දරුවන් ප්රමුඛ අධ්‍යාපන ක්ෂේත්රය ම යොමු වීම, පසුගිය ව්‍යසන සමයේ අත්දුටු සාධනීය වෙනසක් බව 2022 මැයි 04 වන දින අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සිය ප්‍රථම උත්සව සභාව අමතමින් අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්