Regarding the photograph published in social media and a newspaper about the children who faced the G.C.E. O/L exam during the rainy weather condition yesterday 31.05.2022.
Thursday, 02 June 2022
According to a photograph published in social media and a daily newspaper it was shown the way of children sitting for the G.C.E. Ordinary Level examination among difficulties yesterday (31.05.2022) in an examination hall of a school in Hampaha zone. The ministry of education has given necessary instructions to the commissioner of examinations to take
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…
Thursday, 02 June 2022
09 ශ්‍රේණියේ සිට ම දක්ෂ සිසුන් තෝරා වෘත්තීය අධ්‍යාපනයට…- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම ප්‍රතිව්‍යුහගත විය යුතු අතර පෙරපාසලේ සිට ම එම පූර්ණ වෙනස ආරම්භ කර සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්ෂේත්රයටත් හැකියා සහ දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතිය ම වෙනස් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2022. 05. 31 ඊයේ දින වැසි සහිත කාලගුණික තත්වය තුළ අපොස සා/පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් පිළිබඳව සමාජ මාධ්‍ය හා පුවත්පතක පළ වූ ඡායාරූපය සම්බන්ධයෙනි
Wednesday, 01 June 2022
2022. 05. 31 ඊයේ දින වැසි සහිත කාලගුණික තත්වය තුළඅපොස සා/පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් පිළිබඳවසමාජ මාධ්‍ය හා පුවත්පතක පළ වූ ඡායාරූපය සම්බන්ධයෙනි සමාජ මාධ්‍ය මගින් හා දිනපතා පුවත්පතක පළ වූ ඡායාරූපය අනුව ඊයේ (2022. 05. 31) දින ගම්පහ කලාපයේ පාසලක විභාග ශාලාවක අපොස සාමාන්‍ය පෙළ සිසුන් දුෂ්කරතා මධ්‍යයේ විභාගයට පෙනී සිටින ආකාරය දක්වා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
A Program for the Executive Officers with the Aim of Increasing Performance Achievement in the Field of Education
Tuesday, 31 May 2022
The Educational Performance Achievement Is Measured in the Developed Countries from the Teachers not from the Students… -The Minister of Education Dr. Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha says that the performance achievement in education is measured in the countries with a higher level of education from the teachers not from the
- Published in Academics News, Ministry News, News, Students News
கல்வித் துறையின் செயற்றிறனை மேம்படுத்தும் நோக்கத்துடன் பதவிநிலை அலுவலர்களுக்கான நிகழ்ச்சித்திட்டம்.
Monday, 30 May 2022
வளர்ச்சியடைந்த நாடுகளில் கல்விச் செயற்றிறன் முன்னேற்றமானது அளவிடப்படுவது மாணவர்களிடமல்ல, ஆசிரியர்களிடமே. – கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த உயர் கல்வியறிவு மட்டத்தினைக் கொண்ட நாடுகளில் கல்வியின் செயற்றிறன் அளவிடப்படுவது மாணவர்களிடமல்ல, மாறாக ஆசிரியர்களிடமே அது அளவிடப்படுகிறது என்றும், ஆசிரியர்களின் வகிபாகம் எப்போதும் உயர்ந்த மட்டத்தில் காணப்பட வேண்டும் என்றும் கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த அவர்கள் தெரிவித்தார். தற்போதைய பொருளாதார நெருக்கடிக்கு மத்தியில் தடைப்பட்டுள்ள மாணவர்களின் கல்வியை மீட்டெடுத்து ஒட்டுமொத்த கல்வித்துறையின்
- Published in Ministry News, Parents News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
අධ්‍යාපන ක්ෂේත්රයේ කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් මාණ්ඩලික නිලධාරීන් සඳහා වැඩසටහනක්.
Monday, 30 May 2022
දියුණු රටවල අධ්‍යාපන කාර්ය සාධනය මනින්නේ සිසුන්ගෙන් නොව ගුරුවරුන්ගෙනි… -අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඉහළ අධ්‍යාපන මට්ටමක් පවතින රටවල අධ්‍යාපනයේ කාර්ය සාධනය මනිනු ලබන්නේ දරුවන්ගෙන් නොව ගුරුවරුන්ගෙන් බවත් ගුරු භූමිකාවේ වගවීම නිරතුරු ව ම ප්රශස්ත මට්ටමකින් පැවතිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අතපසු වී ඇති සිසු අධ්‍යාපනය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව ප්රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ පැවති සාකඡාව….
Saturday, 28 May 2022
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
New Secretary of Education takes up duties.
Thursday, 26 May 2022
It is expected to resolve by the next December the issues in the field of education that should be solved very soon…(The Minister of Education Dr. Susil Premajayantha) The Minister of Education Dr. Susil Premajayantha says that it is expected to bring to the normal situation by the next December the activities in the field
- Published in Academics News, Ministry News, News, Students News
The Minister of Education Dr. Susil Premajayantha expressed these ideas when he had a discussion today (24th of May 2022) at the university grants commission meeting with the officers of the ministry of higher education. This meeting was held regarding the expanding of higher education opportunities of this country through the memoranda of understanding created
- Published in Academics News, Ministry News, News, Students News
නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී.
Wednesday, 25 May 2022
අධ්‍යාපන ක්ෂේත්රයේ කඩිනමින් විසඳිය යුතු ගැටලු ලබන දෙසැම්බර් වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරනවා…(අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත) විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම, පෙළපොත් බෙදා දීම, විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි නිසි කලට සිදු විය යුතු අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතු ලබන දෙසැම්බර් මස වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්