School Reopening in Sri Lanka
Sunday, 24 July 2022
Sri Lankan children have been kept away from school from time to time, (for nearly two years and a half) since March 2020, predominantly because of the global pandemic and recently because of the disturbances caused by the economic crisis the country is facing at the moment. It is evident that millions of children are
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
Government and government approved private schools will be reopened from Monday, 25th of July 2022
Sunday, 24 July 2022
According to the circular issued on 19.07.2022, as the instructions given by the Ministry of Education to the Provincial Secretaries of Education, Provincial Directors of Education, Zonal Directors of Education, Divisional Deputy / Assistant Directors of Education and all Principals Government and government approved private schools will be reopened from Monday, 25th of July 2022
- Published in Academics News, Ministry News, News, Students News
2022 ජූලි 25 වන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භවේ.
Saturday, 23 July 2022
2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සියලූම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය ම`ගින් ලබා දී ඇති උපදෙස් පරිදිම, 2022 ජූලි 25 වන සඳුදා දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන අතර, නැවත දැනුම් දෙන තුරු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
அரசு மற்றும் அரச அங்கீகாரம் பெற்ற தனியார் பாடசாலைகள் 2022 ஜூலை 25 ஆம் திகதி திங்கட்கிழமை முதல் மீண்டும் ஆரம்பிக்கப்படும்.
Saturday, 23 July 2022
2022.07.19 ஆம் திகதி வெளியிடப்பட்ட ஊடக அறிவித்தலின் பிரகாரம், மாகாணக் கல்விச் செயலாளர்கள், மாகாணக் கல்விப் பணிப்பாளர்கள், வலயக் கல்விப் பணிப்பாளர்கள், கோட்டப் பொறுப்பு பிரதி/ உதவிக் கல்விப் பணிப்பாளர்கள் மற்றும் சகல அதிபர்களுக்கும் கல்வி அமைச்சினால் வழங்கப்பட்ட அறிவுறுத்தலின் பிரகாரம், 2022 ஜூலை 25 ஆம் திகதி திங்கட்கிழமை அரசு மற்றும் அரச அங்கீகாரம் பெற்ற தனியார் பாடசாலைகள் மீள ஆரம்பிக்கப்படுவதுடன், மறு அறிவித்தல் வரையில் திங்கள், செவ்வாய் மற்றும் வியாழன் ஆகிய நாட்களில் பாடசாலைகளை
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
A donation of ten thousand metric tons of rice from People’s Republic of China.
Wednesday, 20 July 2022
A donation of ten thousand metric tons of rice from People’s Republic of China to continue the school mid-day meal program The school food program implemented successfully for about 30 years providing mid-day meal to one million eighty thousand children in 7925 schools in the country is not properly conducted now in the face of
- Published in Academics News, Ministry News, News, Students News
2022.07.25 වන සඳුදා දින සිට පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
Tuesday, 19 July 2022
2022.07.21 වන දින සිට පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා 2022.07.25 සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත. එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මහජන චීන සමූහාණ්ඩුවෙන් සහල් මෙට්‍රික් ටොන් දසදහසක පරිත්‍යාගයක්
Monday, 18 July 2022
පාසල් දිවා ආහාර වැඩ පිළිවෙළ අඛණ්ඩ ව පවත්වාගෙන යාමටමහජන චීන සමූහාණ්ඩුවෙන් සහල් මෙට්‍රික් ටොන් දසදහසක පරිත්‍යාගයක් මෙරට පාසල් 7925ක ළමුන් දස ලක්ෂ අසූ දහසක් සඳහා වසර 30ක ආසන්න කාලයක් අඛණ්ඩ ව දිවා ආහාර වේලක් සපයමින් සාර්ථක ව පැවැත්වූ පාසල් ආහාර වැඩසටහන, රටේ පවතින උද්ධමනය හමුවේ මේ වන විට නිසි ලෙස ක්‍රියාත්මක නොවන, අතර එයට සහයක්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කිරීම.
Friday, 08 July 2022
රටෙහි පවතින ගැටලුකාරී තත්ත්වය මත 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී. ඒ අනුව, උක්ත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කරේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
The summit held at the headquarters of UNESCO organization in Paris with the participation of the ministers of education from all countries.
Tuesday, 05 July 2022
An educational summit was held at the headquarters of UNESCO organization in Paris on 29th of June with the participation of the ministers of education from all countries. The Minister of Education Dr. Susil Premajayantha participated in it representing Sri Lanka. The main objective of this summit, which was held under the theme of “Transforming
- Published in Academics News, Ministry News, News, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව
Monday, 04 July 2022
සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපනික සමුඵවක් පසුගිය ජූනි 29 වන දින ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද සහභාගි විය. “අධ්‍යාපනයේ පරිවර්තනය” (Transforming Education) තේමාව කොට ගෙන පැවැති මෙම සමුඵව 2020/21 වර්ෂවල ගෝලීය කොවිඩ් 19 ව්‍යසනය හේතු කොට ගෙන පාසල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්