ලබන වසරේ දී 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට…
Friday, 09 December 2022
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Steps will be taken to include Technology as a core subject in the ordinary level in the future.
Thursday, 08 December 2022
Our knowledge of Technology must be updated Our knowledge as Sri Lankans is high but there are problems when it is practically used Although we are advanced in knowledge in comparison to other countries, the other countries take the advantage of our human knowledge since we do not have a proper arrangement to use it
- Published in Academics News, Ministry News, News, Students News
Students are not admitted to in-between classes in 2022 from the 5 th of December.
Thursday, 08 December 2022
Admission of students to classes intermittently is not done in 2022 from 05.12.2022 the date starting the third term of this year. The admission of students to the classes in-between in 2023 will be done after the 24th of March 2023 when the third school term of 2022 is ended and it will be done
- Published in Academics News, Ministry News, News, Students News
රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය …
Monday, 05 December 2022
රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ මෑතකදී සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීම සඳහා ගතහැකි උපරිම පියවර අනුගමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය. එහිදී, අදාළ සිද්ධියට සම්බන්ධ වු සිසුන් 54 දෙනාගේ ශිෂ්‍යභාවය අවලංගු කිරීමටත්,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ඉදිරියේ දී සාමාන්‍ය පෙළට තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නවා
Monday, 05 December 2022
ඉදිරියේ දී සාමාන්‍ය පෙළට තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නවා.ලංකාවේ අපේ දැනුම ඉතා ඉහලයි නමුත් එය ප්‍රායෝගිකව භාවිත කිරීමේදී ගැටලු තිබෙනවා.අපේ තාක්ෂණික දැනුම යාවත් කාලීන විය යුතුයි– අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සෙසු රටවලට සාපේක්ෂ ව දැනුම අතින් අප ඉදිරියෙන් සිටියත් ඒ දැනුම ප්‍රායෝගික ව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් අපට නොමැති නිසා වෙනත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන් ගුරුවරුන් මාරු නොකරන අතර විෂය අනුව ස්ථානගත කෙරේ.
Monday, 05 December 2022
– අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඩිජිටල් අධ්‍යාපන සංවර්තනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
கல்வி அமைச்சில் நிறுவப்பட்ட தகவல் தொழில்நுட்பம் மற்றும் டிஜிட்டல் கல்விக்கான புதிய பிரிவினூடாக மேற்கொள்ளப்படும் செயற்பாடுகள், டிஜிட்டல் கல்வி தொடர்பான புதுத் தகவல்களை, கட்டமைப்பிற்கு அவசியமான தகவல்களை வழங்குவதும், அதிபர்கள், ஆசிரியர்கள், மாணவர்கள், அதிகாரிகள் மற்றும் மக்களை தெளிவுபடுத்துவதும், கட்டமைப்பிலிருந்து தகவல்களைப் பெறுவதும், பாடசாலைக் கட்டமைப்பின் தகவல்கள் மற்றும் தொடர்பாடல் தொழில்நுட்பம் டிஜிட்டல் கல்வியை மேம்படுத்துவதும் இந்த தளத்தை உருவாக்கியதன் முக்கிய நோக்கமாகும். இந்தப் பிரிவின் கீழ், தகவல் மற்றும் தொடர்பாடல் தொழில்நுட்பக் கல்வி, தரவு முகாமைத்துவம்
- Published in Ministry News, Parents News, கொள்முதல் அறிவிப்புகள், கொள்முதல் கோரல் அறிவிப்புகள், செய்தி
පන්ති කාමරය තුළ ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ විප්ලවීය වෙනසක් මගින් දෙමාපියන්ගේ බොහෝ ආර්ථික දුෂ්කරතා ජයගත හැකියි.
Thursday, 01 December 2022
– අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද බොහෝ දෙමාපියන්ට සිය වැටුපෙන් වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ අමතර පන්ති සඳහා වෙන් කිරීමට සිදු වීමේ අසාමාන්‍ය ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙන අතර පාසල් ප්‍රවාහන වෑන් රථ සඳහා ද අධික වියදමක් දැරීමට සිදු ව තිබීම නිසා දෙමාපියන්ගේ වියදම තවත් ඉහළ ගොස් ඇතැයි ද මේ සියලු අධ්‍යාපනික ආර්ථික අභියෝග ජයගැනීමට පන්ති කාමරය තුළ ලබා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
දෙසැම්බර් 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකෙරේ.
Thursday, 01 December 2022
2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන 2022.12.05 දින සිට සිදු කරනු නොලැබේ. 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
80% school attendance is compulsory for the students sitting for G.C.E. (Advanced Level) examination from 2023
Wednesday, 30 November 2022
It was informed by the letter of the Secretary of Education No. ED/09/Ads(SAS)/7 dated 12.08.2022 that the confirmation of 80% attendance is not essential only for the students sitting for G.C.E. (Advanced Level) examination in 2022. Accordingly, as this exception is relevant only to the students sitting for G.C.E. (Advanced Level) examination in 2022, it