தேசிய கல்வியியற் கல்லூரிகளில் நுழைவதற்கான விண்ணப்பங்கள் கோரப்படுகின்றன…
Wednesday, 20 March 2024
2021/2022 கல்வியாண்டின் உயர்தரப் பரீட்சை பெறுபேறுகளின் அடிப்படையில் தேசிய கல்வியியற் கல்லூரிகளுக்கு பயிலுநர்களை உள்வாங்குவதற்கான விண்ணப்பங்களைக் கோருவதற்கு கல்வி அமைச்சு நடவடிக்கை எடுத்துள்ளது. அதன்படி, அது தொடர்பான வர்த்தமானி அறிவித்தல் 2024.03.15 ஆம் திகதி வெள்ளிக்கிழமை இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் 2376 ஆம் இலக்க வர்த்தமானியில் வெளியிடப்பட்டுள்ளது. இதற்கான விண்ணப்பங்களை தொடரறா (Online) முறையின் மூலம் சமர்ப்பித்தல் வேண்டும் என்பதுடன் தகைமையானவர்களைத் தெரிவு செய்வதும் இம்முறை தொடரறா வழிமுறையூடாகவே நடைபெறும். 2024.03.15 ஆம் திகதி மதியம்
- Published in 690, 697, Ministry News, செய்தி
No Comments
‘නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් රටේ සියලු දරුවන් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළ ප්‍රධාන අපේක්ෂාවයි’
Wednesday, 20 March 2024
-අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් ප්‍රේමිජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Applications are called for National Colleges of Education
Tuesday, 19 March 2024
The Ministry of Education has taken steps to call applications to admit trainees to National Colleges of Education based on the results of Advanced Level Examination in the study year 2021/2022. The relevant gazette notification for this purpose has been published in the gazette No. 2376 of the Democratic Socialist Republic of Sri Lanka on
- Published in 535, 536, Ministry News, News
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දැමීම
Tuesday, 19 March 2024
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දැමීම පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් සියලු ම විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දෙමින් යැවූ ලිපිය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි…
Monday, 18 March 2024
2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
“මාර්තු 19වනදා සිට තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය 8 ශ්‍රේණිය ඉහළ දරුවන්ට”
Wednesday, 13 March 2024
අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපිනිකුත් කරනු නොලැබේ
Wednesday, 06 March 2024
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු වේ. එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Applying schools upon the results of re-scrutinization of grade five scholarship examination 2023
Monday, 04 March 2024
The Department of Examination has already released the results of re-corrections of grade 5 scholarship examination 2023 and has given the opportunity to apply for schools based on the revised marks. Therefore, it is informed to obtain the relevant application that has already been sent to the school principals, from the principal of the school
- Published in 535, 536, Ministry News, News
2023 පහ ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම
Friday, 01 March 2024
2023-5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට නිකුත් කර ඇති අතර එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත. එබැවින්, පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය දැනටමත් ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන නිසි පරිදි සම්පූර්ණ කර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
அதிக வெப்பமான வானிலை மேலும் அதிகரிக்கலாம் என்பதால் இன்று, நாளை மற்றும் நாளை மறுதினம் ஆகிய நாட்களில் அதிக வெப்பநிலை நிலவும் வேளைகளில் பாடசாலை மாணவர்களை திறந்தவெளியில் வைத்திருப்பதை தவிர்க்கவும்.
Thursday, 29 February 2024
– கல்வி அமைச்சின் அறிவுறுத்தல்கள் இந்நாட்களில் சுற்றுச்சூழலில் நிலவுகின்ற அதிக வெப்பநிலை மேலும் அதிகரிக்க கூடும் என கிடைக்கப்பெற்றுள்ள தகவலின்படி, இன்று, நாளை மற்றும் நாளை மறுதினம் (பெப்ரவரி 28, 29 மற்றும் மார்ச் 01) நாட்டிலுள்ள எந்தவொரு பாடசாலையிலும் மாணவர்களை வெளிப்புற விளையாட்டுப் பயிற்சி நடவடிக்கைகள், விளையாட்டு விழாக்ககள் அல்லது வேறு வெளிவாரிச் செயற்பாடுகளில் ஈடுபடவைப்பதனைத் தவிர்க்குமாறு அனைத்துப் பாடசாலைகளுக்கும் கல்வி அமைச்சு அறிவுறுத்தியுள்ளது. இது தொடர்பில் அனைத்து பாடசாலைகளின் அதிபர்களுக்கும் அறிவிக்கும் வகையில் அதற்குரியதான
- Published in 690, 695, 697, Ministry News, செய்தி, மாணவர்கள் செய்திகள்