පරිවර්තනීය අධ්‍යාපන වෙනසක් සිදු නොවුණහොත් ඉදිරියේ දී අප බිහි කරනමානව සම්පතින් රටටත් ලෝකයටත් පලක් නැත
Thursday, 06 April 2023
විදේශ විනිමය ඉහළ නැංවීමට නිපුණතා පාදක අධ්‍යාපනය අතිශයින් වැදගත් -අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පාසල් ඇතුළු අධ්‍යපන ක්ෂේත්රය තුළ සාධනීය පරිවර්තනයක් සිදු කර ඒ ඔස්සේ වෘත්තීය නිපුණතා සහිත දරු පරපුරක් බිහි නොකළහොත් ඉදිරියේ දී අධ්‍යාපන පද්ධතියෙන් බිහි කරන දරු පරපුරෙන් රටට හෝ ලෝකයට ඵලදායක මෙහෙවරක් ඉටු නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.විද්‍යාව, තාක්ෂණය,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments
නවෝත්පාදන දිරි ගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උර දෙනවා.
Thursday, 06 April 2023
– අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන බොහෝ දෙනා එය කරන්නේ කෙසේ දැයි නොදන්නා නමුත් එය සිදු කරන අයුරු තමන් දන්නා අතර මේ වන විට සිදු කරමින් සිටින්නේ ද එය බවත් ඒ අනුව නවෝත්පාදන දිරිගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. විද්‍යා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
நாட்டில் தேசிய மற்றும் மாகாண பாடசாலைகளில் சிங்களம், தமிழ் மற்றும் ஆங்கில மொழிமூல ஆசிரிய வெற்றிடங்கள் தொடர்பாக கல்விமானி பட்டதாரிகளை ஆட்சேர்ப்புச்செய்தல.
Thursday, 06 April 2023
2023 ஆம் ஆண்டு தொடர்பாக ஒதுக்கப்பட்ட நிதி ஒதுக்கீட்டு வரம்பிற்குள் நிர்வகிப்பதற்குரியவாறு சப்ரகமுவ, வடமத்திய, வடமேல்,மேல், தென் மற்றும் வடமாகாண சபைகளில் நிலவும் ஆசிரியர் வெற்றிடங்கள் தொடர்பாக கல்விமானி பட்டதாரிகளை ஆட்சேர்ப்புச் செய்வதற்காக அனுமதி வழங்கப்பட்டுள்ளதுமேலும் 2023 ஆம் ஆண்டு தொடர்பில் ஒதுக்கப்பட்டுள்ள நிதி ஒதுக்கீடுகள் போதாமையினால் மத்திய, கிழக்கு மற்றும் ஊவா மாகாணங்களுக்காக கல்விமானி பட்டதாரிகளை இலங்கை ஆசிரிய சேவையில் ஆசிரிய வெற்றிடங்களுக்காக ஆட்சேர்ப்புச் செய்வதற்காக அனுமதி வழங்கப்படவில்லை.
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
Recruitment of B. Ed. Graduates for Sinhala, Tamil and English Medium Teacher Vacancies in National and Provincial Schools Island wide
Thursday, 06 April 2023
Approval has been granted for the recruitment of B. Ed. Graduates for teacher vacancies exist in Sabaragamuwa, North Central, North Western, Western, Southern and Northern Provinces subjected to manage within the limit of financial provisions allocated for year 2023. Furthermore, approval has not been granted for the recruitment of B. Ed. Graduates to teacher vacancies
- Published in Academics News, Ministry News, News
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම
Thursday, 06 April 2023
2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනා කරණය කර ගැනීමට යටත් ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපන වේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත.තව ද 2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
ජාතික පාසල්වල 2-4 හා 7-10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා
Monday, 03 April 2023
ළමුන් ඇතුළත් කිරීම ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023. 04. 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරනු ලැබේ. එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලැබේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට
Friday, 31 March 2023
විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇති ව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද සිට මෙරට පාසල් අධ්‍යාපනයට එක් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ අද පැවති
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ
Thursday, 30 March 2023
මෙම වැඩසටහනට ගුරුවරුන් 13,800ක් පුහුණු කර අවසන් – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පෙර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
STEM education method implemented in 96 countries in the world is included in the education system of this country.
Thursday, 30 March 2023
-The Minister of Education Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha says that he expects to give the school children the way of practically using the conceptual knowledge that they acquired in the classroom under the general education through STEM education method from 31st of March within the process of educational transformation. STEM
- Published in Academics News, Ministry News, News
The use of English language is started for all grade one students from today
Thursday, 30 March 2023
Training of 13,800 teachers for this program has been finished. – The Minister of Education Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha says that from today starting the use of English language for all the students in grade one is commenced which is essential as the link language to fulfill the present role
- Published in Academics News, Ministry News, News, Students News