අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්යක්ෂවරයා අතර හමුවක් ලන්ඩන්වල දී.
Wednesday, 10 May 2023
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) සහභාගී වී සිටින අතරතුර දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්යක්ෂ ජෙයිමි සද්රා මහතා (Jaime Saavedra) මුණ ගැසුණේය. එම හමුවේදී ගෝලීය වශයෙන් අනෙකුත් රටවල නව ආධ්‍යාපනික ප්රවේශයන් මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
ලෝක අධ්‍යාපන සමුළුවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහභාගී වෙයි.
Tuesday, 09 May 2023
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී වාර්ෂික ව පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වෙයි. රටවල් 118ක සහභාගීත්වයෙන් මැයි 7 සිට 10 දක්වා දිනවල පැවැත්වෙන මෙම අධ්‍යාපන සමුළුවේ 2023 වර්ෂයට අදාළ තේමාව වී ඇත්තේ ‘ඉගෙනුම් සංස්කෘතික පෝෂණයත් අභියෝග ජයගැනීමේ නිපුණතා හා තිරසරභාවය ප්රවර්ධනයත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම
Monday, 08 May 2023
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මැයි 22 සිට ජුනි 01 දින දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කෙරේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
විදුහල්පති සේවයේ ගැටලු සඳහාකඩිනම් විසඳුම් ඉදිරිපත් කිරීමට පංච පුද්ගල විද්වත් කමිටුවක්
Friday, 28 April 2023
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවත්නා සේවා ගැටලු හා අඩුපාඩු පිළිබඳ ව විධිමත් ව පරීක්ෂා කර බලා කඩිනමින් විසඳුම් වාර්තා කරනු පිණිස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කමිටුවක් පත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යාපන හා පරිපාලන ක්ෂේත්රවල ප්‍රවීණයන් පස් දෙනකුගෙන් සමන්විත එම කමිටුව දැනටමත් සිය කටයුතු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම
Tuesday, 25 April 2023
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇත. එබැවින් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් පෙළපොත් හා නිල ඇඳුම් බෙදාහැරීම
Friday, 21 April 2023
මේ වන විට පාසල් පෙළපොත් 80්% ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇත. ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත ය. තව ද පාසල් නිල ඇඳුම්වලින් 85%ක ප්‍රතිශතයක් ද මේ වන විට බෙදා හැර අවසන් කර ඇති අතර ඉතිරි නිල ඇඳුම් ප්‍රමාණය මැයි මස 15 දින වන විට බෙදා අවසන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විශේෂ නිවේදනයයි
Monday, 17 April 2023
රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව 2023 අප්‍රේල් මස 17වන දින ආරම්භ වේ. තවද 2023 අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලැබේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විශේෂ නිවේදනය
Wednesday, 12 April 2023
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇත. විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් උසස් පෙළ පිළිතුරු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් 2023/06/04 දින එක්තරා ගුරු සංගමයක් විසින් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය අදහස් ඉදිරිපත් කළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය.
Monday, 10 April 2023
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් 2023/06/04 දින එක්තරා ගුරු සංගමයක් විසින් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය අදහස් ඉදිරිපත් කළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර උත්තර පත්‍ර ඇගයීමේ අයදුම්පත් කැඳවීමේ දී ඒ සඳහා ඉල්ලුම් කර තිබුණේ මුළු අවශ්‍යතාවය වන 19,000ක් පරීක්ෂකයන් සංඛ්‍යාවෙන් 12,000ක් පමණි.මෙම තත්වය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Competency based education is vital for increasing the foreign exchange.
Monday, 10 April 2023
The Minister of Education Dr. Susil Premajayantha says that if we do not create a generation of children competent with vocational skills through an effective transformation within the field of education including the schools, the future generation of children that we bring out from the education system will not perform a productive mission to the
- Published in Academics News, Ministry News, News, Students News