ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකසනවා
Thursday, 26 October 2023
-අධ්‍යාපන ඇමති සුසිල් ඉතාලියේ දී කියයි. ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුසෙප්පෙ වල්දිතාරා (Giuseppe Valditara) මහතා අතර පැවති සාකච්ඡාවක දී අදහස් හුවමරු විය. දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්රබෝධජනක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවමෙරට දරුපරපුරට උරුමකර දීම සඳහානව අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම තුළස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිතා කරනවා.
Monday, 16 October 2023
පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා නව අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් තුළ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කරන බවත් එමගින් නිදහසට පෙර යුගවල මෙරට පැවති පැරණි දියුණු තාක්ෂණික හා ශිල්පීය නිපුණතා පුනර්ජීවයට නව මාවත් විවර කරදීමට උත්සුක වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තන වෙනස අවශ්‍යමය දැන් තිබෙන බොහෝ රැකියා ඉදිරියේ දී දකින්න වත් ලැබෙන්නෙ නෑ
Monday, 16 October 2023
පහේ ශිෂ්‍යත්ව අභියෝගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කරන නිසා දරුවන්ගේ සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය අනෙකුත් ප්‍රධාන විෂය නිපුණතා හතක් පමණ මගහැරෙන බවත් පහ ශ්‍රේණිය පසු කර තරගයෙන් බැහර වී බලන විට එම විෂය සම්බන්ධ මොළයේ වර්ධන හැකියාව ද මොට වී ඇති බවත් මේ ඛේදජනක තත්වයෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
By the year 2027, the aim is to send all teachers to school classrooms as trained graduate teachers.
Friday, 13 October 2023
- Published in 535, 536, 537, 539, ශිෂ්‍ය පුවත්
2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාවයි.
Friday, 13 October 2023
මෙරට පෙරපාසල්, පාසල්, වෘත්තීය හා උසස් යන අධ්‍යාපන ක්ෂේත්‍ර හතර ම ජාත්‍යන්තර මට්ටමට සමගාමී ව සංවර්ධනය කරනවා. -අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
பாடசாலை வகுப்பறையில் தங்கியிருக்கவில்லை என்றால் எதிர்காலத்தில் பரீட்சைக்கான புள்ளிகள் வழங்கப்பட மாட்டாது.
Friday, 13 October 2023
பெற்றோர்கள் தாங்கமுடியாத அளவிற்கு கஷ்டப்பட்டு தமது பிள்ளைகளை மேலதிக வகுப்புகளுக்கு அனுப்புவதாயின் பாடசாலைகள் இருப்பதில் எந்த பயனும் இல்லை -கல்வி அமைச்சர் சுசில் பிரேமஜயந்த புதிய கல்வித்திட்ட மறுசீரமைப்புச் செயல்பாட்டில் ஐந்தாம் ஆண்டு புலமைப்பரிசில் பரீட்சையினைப் போன்று நான்கு மற்றும் ஐந்து ஆகிய இரு தரங்களில் வகுப்பறையில் தங்கியிருந்து பெற வேண்டிய நிச்சியமான புள்ளிகளின் அளவொன்று இருப்பதால்இ எதிர்காலத்தில் பாடசாலை வகுப்பறையில் தங்கியிருப்பது அவசியமானதாகும் என்பதுடன் சகல தரங்களுக்கும் இவ்விடயம் ஏற்புடையது எனவும் மாணவர்கள் பரீட்சைகளில் சித்தி
- Published in 690, 691, 695, 697, Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
4718 new principal appointments will be given in early November
Friday, 13 October 2023
- Published in 535, 536, 537, 539, ශිෂ්‍ය පුවත්
නොවැම්බර් මුල නව විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙනවා
Friday, 13 October 2023
– 2030 දී පාසල් දිවා ආහාර වේල සියලු පාසල් දරුවන්ට -අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි අයවැය මගින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එම
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Recruitment of Bachelor of Special Education in Sri Lanka Teaching Service Grade 2-II for Sinhala and Tamil Medium Teacher Vacancies in National and Provincial Schools of the Island – 2021
Friday, 13 October 2023
- Published in Uncategorized, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, ශිෂ්‍ය පුවත්
පාසල් පන්තියේ රැඳී නොසිටියොත් ඉදිරියේ දී විභාගෙට ලකුණු නෑ.
Monday, 09 October 2023
දෙමාපියන් නොවිඳිනා දුක් විඳ දරුවන් උපකාරක පන්ති යැවිය යුතු නම් පාසල් තිබී වැඩක් නෑ -අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක්
- Published in 520, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්