Advanced Level Examination will not be postponed.
Friday, 24 November 2023
Fundamental rights petition submitted to the supreme court demanding to postpone the advanced level examination was taken for hearing today (22) and the case No. SC/FR/240/2023 has been rejected and the case No. SC/FR/254/2023 has been withdrawn by the petitioners. Accordingly, the Sri Lanka Department of Examinations will take actions to hold the advanced level
- Published in 535, 536, 537, 539, Academics News, Ministry News, News, Students News
No Comments
උසස් පෙළ විභාගය කල් නොදැමෙයි.
Thursday, 23 November 2023
උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ. ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Congratulations from government and opposition members to The Minister of Education Dr. Susil Premajayantha who has been appointed to the Director Board of UNESCO
Monday, 20 November 2023
The Minister of Education Dr. Susil Premajayantha has been appointed to the Executive Council of the Director Board of UNESCO representing Asia Pacific region obtaining 76% high percentage 144 out of 188 countries for the period of year 2024 to 2027 and a large number of government and opposition members of parliament congratulated him on
- Published in 535, 536, Ministry News, News
යුනෙස්කෝ අධ්යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සුබපැතුම්
Friday, 17 November 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු සාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලගැන්වෙන ඩිජිටල් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමටචීනයේ සහාය අපේක්ෂා කරනවා‘
Friday, 17 November 2023
අධ්‍යාපන ඇමති සුසිල් චීන අධ්‍යාපන ඇමති හමුවේ කියයි පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමයක් සඳහා නවෝත්පාදනයෙන් බලගැන්වෙන රටක් ලෙස අනාගතයට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇති අභිප්‍රාය සහ එය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අනාදිමත් කාලයක සිට චීනය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමා චීන රජයට සිය කෘතවේදීත්වය ද පළ කළේය.ප්‍රංශයේ පැරිස් නුවර පැවැති යුනෙස්කෝ මහා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
“All principal vacancies will be filled by next year”
Monday, 13 November 2023
Updated training sessions for newly appointed 4672 principals to be able to face the new technology and new challenges The Minister of Education Susil Premajayantha The challenges that has to be faced by the newly appointed principals are totally different from what the principals faced several years ago and these principals must be able to
- Published in Students News, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
“ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කරනවා..” පත්වීම් ලැබූ නව විදුහල්පතිවරුන් 4672 සඳහා නව තාක්ෂණය හා නව අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදී යාවත්කාලීන වූ පුහුණු සැසිවාර.
Friday, 10 November 2023
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ පැවැති
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Special Notice
Thursday, 26 October 2023
- Published in 535, 536, 537, 539, Uncategorized @si, ශිෂ්‍ය පුවත්
විශේෂ නිවේදනයයි.
Thursday, 26 October 2023
2023/10/24 දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගුරු විදුහල්පති විරෝධතාවක් සිදුකරනවිට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිය කණස්සල්ල පළ කරන අතර, ගුරු විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්රවල විෂමතා හා ගැටළු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
A system is set up in which educational qualifications in Italy and Sri Lanka are mutually recognized in both countries.
Thursday, 26 October 2023
- Published in 535, 536, 537, 539, Uncategorized @si, ශිෂ්‍ය පුවත්