“සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිර්දේශවලට අනුකූලව අධ්‍යාපන අමාත්‍යාංශය කාර්යාල සේවා අරම්භ කරයි”
Wednesday, 10 June 2020
රට තුළ මතු වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දමා තිබූ අතර, ගෙවි ගිය කාලය තුළ බොහෝ රජයේ නිලධාරීන් නිවෙස් ගතව රාජකාරි කටයුතු කිරීමෙහි යෙදුණි. අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත, වෛරස ව්‍යාප්තිය පාලනයට අනුගත වන අයුරින් රජයේ අමාත්‍යංශවල නිලධාරීන්ට ආයතන ප්‍රධානීන්ගේ පූර්ව දැනුම්
- Published in Ministry News
No Comments
The deadline is extended to submit applications for teacher survey
Tuesday, 09 June 2020
The survey conducted by the Ministry of Education for the teachers serving in government schools for the purpose of finding the information about where the teachers like to work most and what are the subjects they have qualified, has been postponed until 07.06.2020. For this purpose, log into “Teacher Survey Form” in https://moe.gov.lk , the official
- Published in Academics News, News
National School teachers completed their attachment period must report to the schools where they receive salaries.
Friday, 15 May 2020
The Ministry of Education informs that all the teachers of national schools who had been temporarily attached to other schools and have completed that attachment period and also unable to report to their permanent service stations due to the current situation of spreading the COVID 19 virus in the country, must report back to their
- Published in Academics News, News
අනුයුක්ත සේවා කාලය අවසන් වූ ජාතික පාසල් ගුරුවරුන් වැටුප් ලබන පාසලට වාර්තා කළ යුතුයි.
Friday, 15 May 2020
ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ නමුදු රට තුළ මතු ව ඇති කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්
National School teachers completed their attachment period must report to the schools where they receive salaries.
Friday, 15 May 2020
The Ministry of Education informs that all the teachers of national schools who had been temporarily attached to other schools and have completed that attachment period and also unable to report to their permanent service stations due to the current situation of spreading the COVID 19 virus in the country, must report back to their
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி
The Minister of Education, Sports and Youth Affairs Dallas Alahapperuma states that the government will provide all the necessary facilities to ensure the full health protection of the school children in this country and take the steps to reopen the schools even at a time in a serious economic condition locally and globally as well
- Published in Ministry News, News
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඉදිරියේදී පාසල් විවෘත කිරීම, පවත්වාගෙන යාම සහ ඊට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
The Minister of Education, Sports and Youth Affairs Dallas Alahapperuma states that the government will provide all the necessary facilities to ensure the full health protection of the school children in this country and take the steps to reopen the schools even at a time in a serious economic condition locally and globally as well
- Published in Ministry News, செய்தி
Opportunity for children to receive education from their school teachers free of charge using any phone from home
Tuesday, 12 May 2020
The Ministry of Education has collaborated with Dialog Asiata Company to provide the opportunity for children to receive education from their school teachers free of charge using any phone with or without internet facilities while staying at home. Accordingly, the school teachers will have the opportunity to teach connecting students up to 45 at a
- Published in Ministry News, Ministry News, News, Students News, செய்தி, மாணவர்கள் செய்திகள்
ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව
Tuesday, 12 May 2020
අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටී. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ 1377 දුරකථන අංකයෙන් එකවර සිසු දරුවන් 45ක් දක්වා වූ ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් ඉගැන්වීමේ කටයුතු කිරීමට පාසල් ගුරුභවතුන්ට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහනට අදාළ පරිගණක
- Published in Ministry News, News, Students News, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්