ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට මෙරට සියලු පෙර පාසල් අනුව එකම රාමුවක් තුළට ගෙන ඒම අපේ අරමුණයි – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
Monday, 29 January 2024
වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.අධ්‍යාපන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙය වීම යටතේ
- Published in Ministry News, News, ශාස්ත්‍රීය පුවත්
No Comments
Solutions for the Problems of Principals – Committee report of the Ministry is released
Monday, 29 January 2024
The report of the committee appointed by The Minister of Education Dr. Susil Premajayantha for the purpose of solving the problems of the principal service that are unsolved so far and to promote the professionality of that service to suit the education reforms, was handed over to the minister. Studies of issues and the presentation
- Published in 535, 536, Academics News, Ministry News, News
විදුහල්පති ගැටලුවලට විසඳුම් – අමාත්‍යාංශ කමිටු වාර්තාව එළි දකී
Friday, 26 January 2024
විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු විසඳීමට සහ එම සේවාවේ වෘත්තීය ස්වභාවය උසස්කොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදෙන ලදී. මෙම වාර්තාවෙහි ප්‍රධාන කරුණු හයක් ඔස්සේ ගැටළු අධ්‍යයනය හා අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත. විදුහල්පති සේවාව පිළිගත් වෘත්තීයක් ලෙස දියුණු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
ஊடக அறிவித்தல்
Friday, 26 January 2024
பாடசாலைகளில் முதலாம் தரத்திற்கு மாணவர்களை இணைத்துக் கொள்வதற்காக கல்வி அமைச்சினால் வெளியிடப்பட்டுள்ள சுற்று நிருபத்தின் பிரகாரம் விண்ணப்பங்களை பாடசாலைகளுக்கு சமர்ப்பிக்க வைக்க வேண்டும் என்பதுடன் அதிபர்களினால் நேர்முகப்பரீட்சை நடாத்தப்பட்டு மாணவர்களை இணைத்துக் கொள்ளும் செயற்பாடுகள் இடம்பெறும். பாடசாலைகளில் ஆறாம் தரத்திற்கு மாணவர்களை இணைத்துக் கொள்ளல் ஐந்தாம் தர புலமைப்பரிசில் பரீட்சையின் பெறுபேறுகளின் அடிப்படையில் மாத்திரமே மேற்கொள்ளப்படும். 2024 ஆம் ஆண்டில் தரம் 1, 5 மற்றும் தரம் 6 ஆகியவற்றைத் தவிர ஏனைய இடைநிலை வகுப்புகளுக்கு க.பொ.த.
- Published in 690, 697, Ministry News, செய்தி
උසස් පෙළ අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දී ම ලබා දෙනවා
Wednesday, 24 January 2024
තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම
Wednesday, 24 January 2024
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ. පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලැබේ. 2024 වර්ෂයේ 1, 5
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම.
Thursday, 18 January 2024
2023 (2024) අ.පො.ස. (උ.පෙළ) විභාගය 2024.02.01 දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් 2024.02.01 දින ආරම්භ වීමට නියමිත වූ 2023 පාසල් වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2024.02.05 දින සඳුදා දින ආරම්භ වේ. එමෙන් ම සියලු ම පාසල්වල 2023 පාසල් වර්ෂයේ තෙවන වාරයේ දෙවන අදියර 2024.02.16 වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
‘කවර බාධක පැමිණියත් අධ්‍යාපන පද්ධතිය තුළතීන්දු තීරණ කල් දැමීමට කිසිදු හැකියාවක් නෑ..’
Friday, 05 January 2024
– අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කවර බාධක පැමිණිය ද අධ්‍යාපන පද්ධතිය තුළ වැඩ කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව ද විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු අංශ සමග මනා සම්බන්ධිකරණයක් පවත්වාගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය. 2024
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
වසන්තා පෙරේරා මහත්මිය නව අධ්‍යාපන ලේකම් ධූරයේ වැඩ අරඹයි.
Wednesday, 03 January 2024
අභිනව අධ්‍යාපන ලේකම් ධුරයට වසන්තා පෙරේරා මහත්මිය පත් ව සිටින අතර නව වසරේ සමාරම්භය ද සනිටුහන් කරමින් එතුමිය 2024.01.01 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය. මෙයට පෙර ඇය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධූරයේ කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
- Published in 535, 536, 539, Academics News, Ministry News, News, Students News