பாடசாலைகளுக்கு இடையிலான கிரிக்கெட் போட்டிகளின் (பிக்மெச்) போது ஒழுக்க விதிமுறைகளுக்கு விரோதமாக நடந்தால் சட்ட நடவடிக்கை
Wednesday, 15 July 2020
பாடசாலைகளுக்கு இடையிலான கிரிக்கெட் போட்டிகளின் போது வாகன பேரணியில் பங்கு கொள்ளும் பாடசாலைகளின் மாணவர்கள் தமது பாடசாலையின் கௌரவத்திற்கும் பெயருக்கும் பங்கம் ஏற்படுத்தாது வீதி போக்குவரத்து ஒழுங்குகளை சரியான முறையில் பின்பற்றுவது தொடர்பாக கிரிக்கெட் போட்டிகள் நடாத்தும் அனைத்து தேசிய பாடசாலைகளின் அதிபர்கள், பழைய மாணவ சங்கத்தினர் மற்றும் மாணவர் தலைவர்களை அறிவுறுத்தும் விசேட கலந்துரையாடல் கௌரவ கல்வி அமைச்சரின் ஆலோசனையின் பேரில் கல்வி அமைச்சில் நடைபெற்றது. இதன்போது மேல்மாகாண பிரதி பொலிஸ் மா அதிபர் தேசபந்து
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
No Comments
The last date for receiving applications for vocational subject stream in Advanced Level has been extended till 20th of July.
Tuesday, 14 July 2020
Receiving applications for admitting students to grade 12 for learning vocational subject stream in Advanced Level under the 13 years ensured education program, is postponed until 20th of July. For this purpose, the relevant applications and the list of schools where the vocational subject stream is implemented can be obtained by entering the website of the
- Published in News, Students News
වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළට අයදුම්පත් භාරගැනීම ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කෙරේ.
Tuesday, 14 July 2020
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත. මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි
- Published in පුවත්, ශිෂ්‍ය පුවත්
Keen Attention of the Ministry of Education about the Current Situation of Covid 19 Pandemic
Tuesday, 14 July 2020
The Ministry of Education has drawn its severe attention towards ensuring the health protection of students, teachers, principals and all education staff in the system of education considering the current situation of Covid 19 pandemic in the island. Under the instructions of The Minister of Education, Sports and Youth Affairs Dallas Alahapperuma, an information center
- Published in Academics News, Ministry News, News
වර්තමාන covid-19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය
Tuesday, 14 July 2020
වයිනේ වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවේ. මේ සඳහා, ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
தற்போதைய கோவிட் 19 நிலைமை தொடர்பாக கல்வி அமைச்சின் தீவிர கவனம்
Tuesday, 14 July 2020
நாட்டின் தற்போதைய கொவிட் 19 தொற்று நோயை கவனத்திற் கொண்டு கல்வித் தொகுதியின் மாணவர்கள், ஆசிரியர்கள், அதிபர்கள் மற்றும் ஏனைய அனைத்து கல்விப் பணியாளர்களின் சுகாதார பாதுகாப்பை உறுதி செய்வது தொடர்பாக கல்வி அமைச்சு தீவிர கவனத்திற் கொண்டுள்ளது. இதற்காக கௌரவ கல்வி , விளையாட்டு மற்றும் இளைஞர் விவகார அமைச்சர் டலஸ் அழகப்பெரும அவர்களின் ஆலோசனையில் கல்வி அமைச்சில் மாகாண கல்வி பணிப்பாளர் மற்றும் சுகாதார மேம்பாட்டு அலுவலர்களை தொடர்பு கொள்ள தகவல் மத்திய நிலையம் நிறுவப்பட்டுள்ளது. இந்நிலையம் பிரதி பணிப்பாளர் ஒருவரின் கட்டுப்பாட்டில்
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி
Instructions from the ministry of education about the arrival and departure of the academic staff of schools
Tuesday, 14 July 2020
The Ministry of Education has issued a code of instructions about how to conduct the arrival and the departure of academic staff of schools in relation to the process of reopening the government schools and government approved private schools that had been closed due to the spread of Covid 19 virus. This instruction letter emphasizes
- Published in Academics News, Ministry News, News, Students News
පාසල් අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්
Tuesday, 14 July 2020
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළ ව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. මතුව ඇති අවදානම හමුවේ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර (ජුලි 06 – ජුලි මස 17) දක්වා හා දෙවැනි අදියර (ජුලි මස 20 ජුලි 24 දක්වා) තුළ දී පාසල තුළ පිරිස් ඒකරාශී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Additional One Week Vacation for All Schools
Tuesday, 14 July 2020
The Ministry of Education has drawn its keen attention about the current spread of Covid 19 and it has been observed that the parents, children, teachers and also the principals are feeling with some fear and doubt based on the present situation and some false information published in the social media. It is the responsibility
- Published in Academics News, News, Students News
සියලු පාසල් සඳහා සතියක අමතර නිවාඩු කාලයක්
Tuesday, 14 July 2020
දිවයිනේ ‘‘කොවිඩ් 19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ අතර පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් සාවද්‍ය ප්රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් හා බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත. දරුවන්ගේ සුරක්ෂිත භාවය පදනම් ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ දී නිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්