ගෝලීය සමාජයට තරගකාරී ලෙස මුහුණ දියහැකි වෘත්තිකයන් නිර්මාණය කළ යුතුයි.
Friday, 17 January 2025
– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – මේ මොහොතේ, සෑම කෙනෙකුගේ ම වගකීම වන්නේ පෞද්ගලික අවශ්‍යතා ගැන පමණක් නොව, රටේ අනාගත යහපත ගැන ද සිතා කටයුතු කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (15) පැවති ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනික සාමාජිකත්ව ප්‍රදානෝත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන්
- Published in Ministry News, News
No Comments
භික්ෂු විශ්වවිද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට
Thursday, 16 January 2025
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අතර සාකච්ඡාවක් අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඒ සඳහා භික්ෂු විශ්වවිද්‍යාලයේ පරිපාලන අංශයේ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ. පසුගිය දා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ තීරණයක් මත එහි අධ්‍යයන කටයුතු තාවකාලික ව නවතා දැමුණු අතර ශිෂ්‍ය
- Published in Ministry News, News
Nenasa Time Table (13.01.2025 – 17.01.2025)
Wednesday, 15 January 2025
Grade 1-5 Sinhala Grade 1-5 Tamil Grade 6-9 Sinhala Grade 6-9 Tamil Grade 10-11 Sinhala Grade 10-11 Tamil Grade 12-13 Sinhala
- Published in Ministry News, News
භික්ෂු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට…
Wednesday, 15 January 2025
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් අතර සාකච්ඡාවක් ජනවාරි 10 දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේ දී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජික භික්ෂුන් වහන්සේලා විසින් ඉදිරිපත් කළ භික්ෂු විශ්වවිද්‍යාලය තුළ පවතින ගැටලු සම්බන්ධව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ
- Published in Ministry News, News
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව සැලකිය යුතු කාර්යභරයක් ඉටු කරනවා
Wednesday, 15 January 2025
-අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා-
Japanese Government MEXT Scholarship for 2025 Teacher Training Programme
Friday, 03 January 2025
More Details
- Published in Ministry News, News
2024 ஆம் ஆண்டில் மூன்றாம் பாடசாலை தவணையின் இரண்டாம் கட்ட ஆரம்பம் மற்றும் நிறைவு
Monday, 23 December 2024
“2024ம் ஆண்டிற்கான அரச பாடசாலைகள் மற்றும் அரச அனுமதி பெற்ற தனியார் பாடசாலைகளுக்கான மூன்றாம் தவணையின் இரண்டாம் கட்டம் 2025.01.02ம் திகதி வியாழக் கிழமை ஆரம்பமாகும் என்பதுடன், அனைத்து பாடசாலைகளதும் மூன்றாம் தவணை 2025.01.24 ம் திகதியன்று நிறைவடையும்”.
- Published in Academics News, Ministry News, News, අමාත්‍යාංශ පුවත්, ශාස්ත්‍රීය පුවත්
2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම හා අවසන් කිරීම
Monday, 23 December 2024
“2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.01.02 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වන අතර සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය 2025.01.24 වන සිකුරාදා දින අවසන් වේ.”
- Published in Academics News, Ministry News, News, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
Nenasa Time Table (16.12.2024 – 20.12.2024)
Wednesday, 18 December 2024
Grade 1-5 Sinhala Grade 1-5 Tamil Grade 6-9 Sinhala Grade 6-9 Tamil Grade 10-11 Sinhala Grade 10-11 Tamil Grade 12-13 Sinhala
- Published in Ministry News, News
අස්වැසුම හිමි හා අහිමි ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල, දරුවන් දසලක්ෂය ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය අවශ්‍යතා සඳහා රුපියල් හයදහස බැගින් වූ දීමනාවක්
Wednesday, 18 December 2024
අධ්‍යාපන අවස්ථා අහිමි වූ ඕනෑ ම කෙනකුට යාවජීව අධ්‍යාපන අවස්ථා තහවුරු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබන 2025 වසර ආරම්භයේ සිට ම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රු. 6000/- බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
- Published in Ministry News, News