’ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමෙන් ක්ෂේත්රයේ බොහෝ ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකියි’
සිකුරාදා, 01 දෙසැම්බර් 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත රජයේ පාසල්, පළාත් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන සියල්ලටම පොදුවන අයුරින් ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා කර ඇති බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ සේවයේ නියුතු අධ්‍යයන හා අනධයයන කාර්යමණ්ඩලවල සේවක මාරුවීම්, සේවක වැටුප්, නිවාඩු ගැන්වීම්, විනය පරීක්ෂණ ඇතුළු සියලු කාර්යයන් එම ප්‍රතිපත්තිය සඳහා පාදක කරගනු ලබන පොදු සේවා ව්‍යවස්ථාවක් මගින් ක්‍රියාවට
No Comments
අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකියි.
බදාදා, 29 නොවැම්බර් 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත සියලු දෙනාම මේ පිළිබඳ අවබෝධයෙන් වගකීම්සහගත ව හා අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, දරුවන්ගේ වයස්ගත වීම අඩු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්වල ඉදිරියට යාමට අවස්ථා වැඩිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන බවත්
උසස් පෙළ විභාගය කල් නොදැමෙයි.
බ්‍රහස්පතින්දා, 23 නොවැම්බර් 2023
උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ. ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි
යුනෙස්කෝ අධ්යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සුබපැතුම්
සිකුරාදා, 17 නොවැම්බර් 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු සාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.
‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලගැන්වෙන ඩිජිටල් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමටචීනයේ සහාය අපේක්ෂා කරනවා‘
සිකුරාදා, 17 නොවැම්බර් 2023
අධ්‍යාපන ඇමති සුසිල් චීන අධ්‍යාපන ඇමති හමුවේ කියයි පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමයක් සඳහා නවෝත්පාදනයෙන් බලගැන්වෙන රටක් ලෙස අනාගතයට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇති අභිප්‍රාය සහ එය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අනාදිමත් කාලයක සිට චීනය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමා චීන රජයට සිය කෘතවේදීත්වය ද පළ කළේය.ප්‍රංශයේ පැරිස් නුවර පැවැති යුනෙස්කෝ මහා
“ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කරනවා..” පත්වීම් ලැබූ නව විදුහල්පතිවරුන් 4672 සඳහා නව තාක්ෂණය හා නව අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදී යාවත්කාලීන වූ පුහුණු සැසිවාර.
සිකුරාදා, 10 නොවැම්බර් 2023
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ පැවැති
විශේෂ නිවේදනයයි.
බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023
2023/10/24 දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගුරු විදුහල්පති විරෝධතාවක් සිදුකරනවිට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිය කණස්සල්ල පළ කරන අතර, ගුරු විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්රවල විෂමතා හා ගැටළු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත
- Published in පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකසනවා
බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023
-අධ්‍යාපන ඇමති සුසිල් ඉතාලියේ දී කියයි. ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුසෙප්පෙ වල්දිතාරා (Giuseppe Valditara) මහතා අතර පැවති සාකච්ඡාවක දී අදහස් හුවමරු විය. දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික
ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්රබෝධජනක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවමෙරට දරුපරපුරට උරුමකර දීම සඳහානව අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම තුළස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිතා කරනවා.
සඳුදා, 16 ඔක්තෝබර් 2023
පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා නව අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් තුළ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කරන බවත් එමගින් නිදහසට පෙර යුගවල මෙරට පැවති පැරණි දියුණු තාක්ෂණික හා ශිල්පීය නිපුණතා පුනර්ජීවයට නව මාවත් විවර කරදීමට උත්සුක වන
අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තන වෙනස අවශ්‍යමය දැන් තිබෙන බොහෝ රැකියා ඉදිරියේ දී දකින්න වත් ලැබෙන්නෙ නෑ
සඳුදා, 16 ඔක්තෝබර් 2023
පහේ ශිෂ්‍යත්ව අභියෝගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කරන නිසා දරුවන්ගේ සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය අනෙකුත් ප්‍රධාන විෂය නිපුණතා හතක් පමණ මගහැරෙන බවත් පහ ශ්‍රේණිය පසු කර තරගයෙන් බැහර වී බලන විට එම විෂය සම්බන්ධ මොළයේ වර්ධන හැකියාව ද මොට වී ඇති බවත් මේ ඛේදජනක තත්වයෙන්