ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023
අඟහරුවාදා, 06 ජූනි 2023
ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC) ලියාපදිංචි විම මාර්ග ගත (online) ලියාපදිංචි වීම සදහා මෙම සබැදිය හා පිවිසෙන්න. අන්තර් ජාලය ඔස්සේ ලියාපදිංචි වීමේදී විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද පහත සඳහන් අයදුම්පත්‍රයේ ස්කෑන් පිටපතක් අදාළ ස්ථානයේ උඩුගත කළ යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය. තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය (YCS) ලියාපදිංචි වීම මාර්ග
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, තරඟ, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments