The Minister of Education, Sports and Youth Affairs Dallas Alahapperuma states that the Buddhist priests, other clergymen or nuns will not be placed in the government institutions as Development Officers in the future; they all will be absorbed to the education system as teachers. Graduate training scheme is a program implemented in different levels by
- Published in Ministry News, News
No Comments
கோவிட் 19 வைரஸ் பரவல் காரணமாக தற்போது மூடப்பட்டுள்ள பாடசாலைகள், பிரிவெனாக்கள், கல்வியியற் கல்லூரிகள், ஆசிரியர் கலாசாலைகள் உள்ளிட்ட அனைத்து நிறுவனங்களையும் சுத்தப்படுத்துவதற்கான நடவடிக்கைகளை மீண்டும் ஆரம்பித்து டெங்கு அபாய கட்டுப்பாடு தொடர்பான வழிமுறைகளை மேற்கொள்ள கல்வியமைச்சு அதிகாரிகளுக்கு அறிவுரைப்பு வழங்கி உள்ளது பாடசாலை மற்றும் ஏனைய கல்வி நிறுவனங்கள் மீண்டும் ஆரம்பிக்கப்படும் முன்னர், இதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டுமெனவும் உரிய நிறுவனங்களின் துப்புரவு பணியாளர்கள், பாடசாலை தொழிலாளர்கள், பூந்தோட்டத் தொழிலாளர்கள, காவலாளிகள் மற்றும் ஏனைய கல்வி சாராத ஊழியர் குழு உறுப்பினர்களிடம் இதற்கான பொறுப்பை ஒப்படைக்க
- Published in செய்தி
‘වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන ඇතුළු සියලු අධ්‍යයන ආයතනයන්හි ඩෙංගු මර්දනයට පියවර ගන්න’.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිලධාරීන්ට උපදෙස්…
Monday, 04 May 2020
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. පාසල් සහ අනෙකුත් අධ්‍යයන ආයතන නැවත ආරම්භ කිරීමට පෙර, මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවත්, අදාළ ආයතනයන්හි සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, උද්‍යාන කම්කරු, මුරකරු සහ සෙසු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්
- Published in පුවත්
The Ministry of Education has given instructions to officers to take necessary steps for eradicating Dengue menace by starting the cleaning activities again in all institutions including schools, Pirivenas, Colleges of Education and teacher centers that have been closed down due to the spread of COVID 19 virus. The Ministry of Education has given instructions
- Published in News
“To school without avoiding the Radio Teacher” special series of educational programs – through all channels of Sri Lanka Broadcasting Corporation
Wednesday, 18 March 2020
- Published in செய்தி, மாணவர்கள் செய்திகள்
“රේඩියෝ ගුරුවරයා මග නොහැර පාසලට” සියලු පාසල් සිසුන් සදහා විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාව- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසංථාවේ සියලුම නාලිකා මගින්
Wednesday, 18 March 2020
- Published in පුවත්, ශිෂ්‍ය පුවත්
“To school without avoiding the Radio Teacher” special series of educational programs – through all channels of Sri Lanka Broadcasting Corporation
Wednesday, 18 March 2020
- Published in News, Students News
The last date for receiving applications for university entrance for the education year 2019/2020 is 26.03.2020. Therefore, the school candidates have to get their applications certified by the school principal before this date. To prevent student from facing difficulties in getting this work done due to the first school vacation has already started, the Ministry
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி
“සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න…” – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලු විදුහල්පතිවරුන්ට උපදෙස්
Friday, 13 March 2020
2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේ. මේ නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික කරවාගත යුතුව පවතියි. එහෙත් පළමු පාසල් වාර නිවාඩුව මේ වනවිට ආරම්භ වී තිබීම හේතුවෙන් මෙම කාර්යය සිදුකරගැනීමේ දී සිසුන්ට වන අපහසුතා වැළැක්වීම පිණිස අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයට පෙර
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්
The last date for receiving applications for university entrance for the education year 2019/2020 is 26.03.2020. Therefore, the school candidates have to get their applications certified by the school principal before this date. To prevent student from facing difficulties in getting this work done due to the first school vacation has already started, the Ministry
- Published in Academics News, News