The Minister of Education Dallas Alahapperuma mentions that only 46 days have passed after he was appointed as the Minister of Education and within this short period of time he was able to identify a number of issues in the field of education unsolved for more than a decade. His intention is to find permanent
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி
No Comments
“ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් වගකීම් ඉටු කරමු ” – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වසර එකහමාරකට පසු ජාතික පාසල් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන ඇමති අතර පැවති හමුවේ දී …
Thursday, 11 June 2020
තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත්ව තවමත් ගතව ඇත්තේ දින 46ක් වැනි කෙටි කාලයක් පමණක් බවත්, මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ අවුරුදු දශකයටත් වැඩි කාලයක් තිස්සේ විසඳී නොමැති ගැටළු රැසක් පවතින බව මේ කෙටි කාලය තුළ තමාට හඳුනාගන්නට හැකි වු බවත්, ඉදිරියේ දී සියලු පාර්හවයන්හි සහයෝගයෙන් එම ගැටළුවලට ස්ථාවර විසඳුම් සෙවීම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
The Minister of Education Dallas Alahapperuma mentions that only 46 days have passed after he was appointed as the Minister of Education and within this short period of time he was able to identify a number of issues in the field of education unsolved for more than a decade. His intention is to find permanent
- Published in Academics News, Ministry News, News
Considering the requests of Principals, transfers of teachers in National Schools temporarily stopped
Thursday, 11 June 2020
The mid-term teacher transfers in National Schools have been temporarily stopped considering the requests made by the principals of several national schools which said that mid-term teacher transfers affect the learning process of students. According to that, implementation date of this year’s teacher transfers will be notifies later. However, because of this, there will not
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி
විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සලකා බලා ජාතික පාසල් ගුරු මාරු තාවකාලික ව නතර කෙරේ…
Thursday, 11 June 2020
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැ’යි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ ඉල්ලීම් සලකා බලා සියලු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලික ව අත්හිටුවා ඇත. ඒ අනුව, මේ වර්ෂයේ අදාළ ගුරු මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ. කෙසේ වෙතත්, මේ
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්
Considering the requests of Principals, transfers of teachers in National Schools temporarily stopped
Thursday, 11 June 2020
The mid-term teacher transfers in National Schools have been temporarily stopped considering the requests made by the principals of several national schools which said that mid-term teacher transfers affect the learning process of students. According to that, implementation date of this year’s teacher transfers will be notifies later. However, because of this, there will not
- Published in Academics News, News
Printed Learning Material that can be studied at home even without television or internet facilities are ready for Grade 1, 2 students…
Thursday, 11 June 2020
The assistance of several organizations including UNICEF and Australian government to the government..A learning package for grade 1 and 2 students that can be studied at home even without television or internet facilities has been introduced by the government of Australia, Unicef Sri Lanka, Save the Children, Room to Read and Child Fund Sri Lanka
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி
අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නැතත් නිවසේ සිට ක්‍රියාකාරී අධ්‍යාපනයෙහි යෙදිය හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල 1, 2 ශ්‍රේණි සිසුන් සඳහා සූදානම්…
Thursday, 11 June 2020
ඔස්ට්‍රේලියානු රජය හා යුනිසෙෆ් ආයතනය ඇතුළු සංවිධාන රැසක සහාය අධ්‍යාපන අමාත්‍යාංශයට.. 1 සහ 2 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද, නිවසේ සිට ක්‍රියාකාරකම් පාදකව අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ඉඩප්රස්ථා සලස්වමින් ඔස්ට්‍රේලියානු රජය සහ Unicef Sri Lanka, Save the Children, Room to Read, Child Fund Sri Lanka යන ආයතන, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතන සමග එක්ව ඉගෙනුම් ද්‍රව්‍ය
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්
Printed Learning Material that can be studied at home even without television or internet facilities are ready for Grade 1, 2 students…
Thursday, 11 June 2020
The assistance of several organizations including UNICEF and Australian government to the government..A learning package for grade 1 and 2 students that can be studied at home even without television or internet facilities has been introduced by the government of Australia, Unicef Sri Lanka, Save the Children, Room to Read and Child Fund Sri Lanka
- Published in Academics News, News
மாணவர்களின் கணித பாட கற்றல் வளர்ச்சிக்கு விசேட திட்டங்கள்
Thursday, 11 June 2020
க.பொ.த சாதாரண தர பரீட்சையின் கணித பாடத்திற்கான வளர்ச்சி மட்டத்தை அடிப்படையாக கொண்டு தெரிவு செய்யப்பட்ட 500 பாடசாலைகளில் கணித பாட கற்றல் நடவடிக்கைகளை விருத்தி செய்வதற்கு விசேட நிகழ்ச்சி திட்டங்களை தொடர்ந்து நடைமுறைப்படுத்த கல்வி அமைச்சு உரிய நடவடிக்கைகளை எடுத்துள்ளன. 1 முதல் 11 வகுப்பு வரையான மாணவர்களின் கணித பாட வளர்ச்சி மட்டத்தை அதிகரித்தல் மற்றும் 1-5 மற்றும் 6-11 வகுப்புகளுக்கான கணித ஆசிரியர்களின் திறன்களை அதிகரிக்கும் நோக்குடன் குறித்த வேலைத்திட்டம் நடைமுறைப்படுத்தப்படவுள்ளது. இதன்பிரகாரம்
- Published in செய்தி, மாணவர்கள் செய்திகள்