සේවාරම්භක පුහුණු සහතිකය – ශ්‍රී ලං.වි.සේ 2016
Tuesday, 04 August 2020
2016 වසරේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ සේවාරම්භක පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද සහතික පතුය මෙතෙක් ලබා නොගත් නිලධාරීන් වේනම් තම සහතිකපත්‍රය මෙම අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාවට පැමිණ ලබා ගන්නා මෙන් කාරුණිකව දන්වමි. අධ්‍යාපන අධ්යක්ෂ (මානව සම්පත් සංවර්ධන)මානව සම්පත් සංවර්ධන ශාඛාවඅධ්යාපන අමාත්‍යාංශය
- Published in Uncategorized @si, විශේෂ දැන්වීම්
No Comments
කොවිඩි 19 වැළැක්වීම පිළිබඳ උපදෙස් ඇතුළත් සංයුක්ත තැටිය නිකුත්වෙයි
Tuesday, 04 August 2020
සෑම පාසලකටම සංයුක්ත තැටි ලබාදීමට පියවර කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ සමස්ත පාසල් ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් වලට අනුගත ව මේ වනවිටත් නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශයන්ට සමගාමී ව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් යහපුරුද්දෙන් සුව පැවැත්මක් නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මත් උවදුරින් නිදහස් සුරක්ෂිත පරිශ්‍ර බවට පත්කිරීමට පියවර
Friday, 31 July 2020
මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. පාසල් ප්රමුඛ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන් ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට සහනයක්
Friday, 31 July 2020
පළමු ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක්, දෙවැනි ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න වරණ තුනකට සීමා කෙරෙයි… 2020 වසරේ ඔක්තෝබර් මස 11 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට රට තුළ උද්ගත ව පැවති තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සිදුවූ බලපෑම හා පීඩනය කෙරෙහි සාධාරණ සහ මානුෂීය ලෙස අවධානය යොමු කරමින් සහනශීලීව කටයුතු කරන බව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Covid- 19 වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නව උපදෙස් ලිපිය
Wednesday, 29 July 2020
ලිපිය බාගත කරන්න
නිවාඩු ලබාදුන් රජයේ සියලු පාසල් අගෝස්තු 10 වැනි දා සිට යලි ඇරඹෙයි සතියේ දින පහ තුළම පාසල් කැඳවන්නේ 5,10,11,12,13 ශ්‍රේණි පමණයි.
Wednesday, 29 July 2020
කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත. ඒ අනුව, ජූලි මස 27 වැනි සඳුදා දින සිට 11,12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කරන ලද
ஜூலை 27 ஆம் திகத முதல் சகல பாடசாலைகளிலும் 11இ12இ13 தரங்கள் ஆரம்பிக்கப்படும்
Monday, 27 July 2020
தேர்தல்களுக்காக பயன்படுத்தப்படும் பாடசாலைகளின் அதிபர்கள் ஜூலை 28இ29இ30இ31 ஆம் திகதிகளில் பாடசாலையில் தங்க வேண்டும் ஜூலை மாதம் 27 ஆம் திகதி முதல் சகல அரசாங்க பாடசாலைகள் தரம் 11இ12 மற்றும் 13 களின் மாணவர்கள் தொடர்பாக திறப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. கொவிட் 19 தொற்று பரவல் தொடர்பில் தோன்றிய புதிய சூழ்நிலைகளை எதிர்கொண்டு; பாடசாலைகள் திறக்கப்படும் திகதி மற்றும் பாடசாலைகளில் தொடரப்படும் தரங்கள் மற்றும் பரீட்சைகள் நடாத்தப்படும் திகதிகளில் திருத்தங்கள் மேற்கொள்ளப்பட்டதுடன்இ அதன் பிரகாரம் 11இ12இ13
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
ජුලි 27 සිට සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණි ඇරඹෙයි
Monday, 27 July 2020
මැතිවරණයට යොදාගන්නා පාසල්වල ප්‍රධානීන් ජූලි 28,29,30,31 දිනවල පාසලේ රැඳී සිටිය යුතුයි. ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Grades 11, 12 and 13 of all schools is opened from 27th of July
Monday, 27 July 2020
The heads of the schools used for election duties must remain in schools on 28, 29, 30 and 31. Arrangements have been made to open all government schools from 27th of July for the students in grades 11, 12 and 13. The dates for opening the schools, the grades functioning in schools and the dates for
- Published in Academics News, Ministry News, News, Students News
பாடசாலைகளுக்கு இடையிலான கிரிக்கெட் போட்டிகளின் (பிக்மெச்) போது ஒழுக்க விதிமுறைகளுக்கு விரோதமாக நடந்தால் சட்ட நடவடிக்கை
Wednesday, 15 July 2020
பாடசாலைகளுக்கு இடையிலான கிரிக்கெட் போட்டிகளின் போது வாகன பேரணியில் பங்கு கொள்ளும் பாடசாலைகளின் மாணவர்கள் தமது பாடசாலையின் கௌரவத்திற்கும் பெயருக்கும் பங்கம் ஏற்படுத்தாது வீதி போக்குவரத்து ஒழுங்குகளை சரியான முறையில் பின்பற்றுவது தொடர்பாக கிரிக்கெட் போட்டிகள் நடாத்தும் அனைத்து தேசிய பாடசாலைகளின் அதிபர்கள், பழைய மாணவ சங்கத்தினர் மற்றும் மாணவர் தலைவர்களை அறிவுறுத்தும் விசேட கலந்துரையாடல் கௌரவ கல்வி அமைச்சரின் ஆலோசனையின் பேரில் கல்வி அமைச்சில் நடைபெற்றது. இதன்போது மேல்மாகாண பிரதி பொலிஸ் மா அதிபர் தேசபந்து
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்