All Island School Drama and Theatre Festival 2021 (English Medium)
Wednesday, 16 September 2020
Click Here for Download the Circular Click Here for Download more Information Click Here for download the application
- Published in Aesthetic Information, Special Notices, Students Special Notices
No Comments
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල 2021
Wednesday, 16 September 2020
සියළුම පළාත් කලාප නිලධාරින් දැනුවත් කරන ලිපිය මෙතැනින් ගන්න චක්‍රලේඛය මෙතැනින් ගන්න වැඩිදුර තොරතුරු මෙතැනින් ගන්න අයදුම්පත්‍රය මෙතැනින් ගන්න
- Published in Special Notices, Students Special Notices, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
“මානව සම්පත් සංවර්ධනයේ දී රටේ ආගමික සංස්ථාවට පැවරෙන වගකීම හා කාර්යභාරය අතිවිශාලයි” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
Tuesday, 15 September 2020
රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ අතිගරු ජනාධිපතිතුමන් විසින් වෙන් වෙන් ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත් ව ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහි දී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය – 2020/2021/2022
Tuesday, 15 September 2020
2020 ජනවාරි 20 වන දින අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය 2020 පෙබරවාරි 25 වන දින අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය 2020 ජූනි 25 වන දින අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් අනුමත පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය 2020 ජූලි 25 වන දින අධ්‍යාපන ග්රන්ථ
Japanese Grant Aid for Human Resource Development scholarship Programme (JDS) Call for applications for the Academic Year 2021/2022
Friday, 11 September 2020
Click Here for more information
- Published in Academics Special Notices, Special Notices
ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි
Thursday, 10 September 2020
ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. (2020-09-08 දිනැති 24/2020 දරන චක්‍රලේඛය)
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ஆசிரியர் பயிற்சிக் கல்லூரிகளில் ஆசிரியர் பயிற்சிப் பாடநெறியைத் தொடர்வதற்காக ஆசிரியர்களைத் தேர்ந்தெடுத்தல் – 2020ஃ2021 நேர்முகப் பரீட்சை அட்டவணை
Thursday, 10 September 2020
Click Here to Download the time table
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2020/2021
Thursday, 10 September 2020
සම්මුඛ පරීක්ෂණ කාලසටහන
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
“ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා ගැටළු ගැඹුරින් අධ්‍යයනය කොට ඉදිරියේ දී විසඳුම් ලබා දෙනවා”
Wednesday, 09 September 2020
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව මේ වනවිට පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ඊයේ පස්වරුවේ (08) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙත පිළිගන්වන ලදී. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
පාසල් ආපන ශාලා සහ දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්
Wednesday, 09 September 2020
කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලු ම පාසල් 1-13 ශ්‍රේණි දක්වා පසුගියදා (08) සිට විවෘත කෙරිණි. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත් ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමී ව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්