ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023
Tuesday, 06 June 2023
ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC) ලියාපදිංචි විම මාර්ග ගත (online) ලියාපදිංචි වීම සදහා මෙම සබැදිය හා පිවිසෙන්න. අන්තර් ජාලය ඔස්සේ ලියාපදිංචි වීමේදී විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද පහත සඳහන් අයදුම්පත්‍රයේ ස්කෑන් පිටපතක් අදාළ ස්ථානයේ උඩුගත කළ යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය. තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය (YCS) ලියාපදිංචි වීම මාර්ග
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, තරඟ, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
ITEC Scholarship -India(2023)
Friday, 02 June 2023
ITEC Scholarship -India(2023)
தேசிய கற்பித்தல் டிப்ளோமாதாரிகளை இலங்கை ஆசிரியர் சேவைக்கு ஆட்சேர்ப்பு செய்தல் – 2023 (2022) நியமனம் வழங்கும் வைபவம்
Friday, 02 June 2023
Notice Calling Letter for Appointees
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්රදානෝත්සවය
Friday, 02 June 2023
නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය
ජාතික පාසල් ගුරු මාරු – 2022
Friday, 02 June 2023
2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023.06.12 දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු ය. යම් ගුරුභවතකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි ය. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
Special Communique
Friday, 02 June 2023
The Commissioner General of Examinations informs that it is completely prohibited for outsiders to enter to any school where the G.C.E. Ordinary Level examination is held and any kind of leaflet except the documents related to the examination must not be distributed among the students.
- Published in Academics News, Ministry News, News, Students News
– The Department of Examination is facing successfully the challenge of holding the Ordinary Level Examination and the scrutinizing of answer scripts of Advanced Level simultaneously – The Minister of Education Susil Premajayantha The Minister of Education Susil Premajayantha says that he proposes the students following the subject of Commerce and Business Studies which links
- Published in Academics News, Ministry News, News, Students News
The applicants, who could not attend the general and structured interviews that was held from 22nd May to 01st June 2023 to complete 4718 vacancies existing in combination of grade III, II, I of the Sri Lanka Principal Service based on the limited competitive examination held on 10.02.2019 due to the examination duties, have been
Vacancies for Grade II/III Principal Posts in Sri Lanka Education Administration Service in (National Schools) – 2023
Thursday, 01 June 2023
Notice School Name List Marking Scheme Application Form
දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023
Wednesday, 31 May 2023
නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්‍රය