‘නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් රටේ සියලු දරුවන් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළ ප්‍රධාන අපේක්ෂාවයි’
Wednesday, 20 March 2024
-අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් ප්‍රේමිජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
No Comments
Applications are called for National Colleges of Education
Tuesday, 19 March 2024
The Ministry of Education has taken steps to call applications to admit trainees to National Colleges of Education based on the results of Advanced Level Examination in the study year 2021/2022. The relevant gazette notification for this purpose has been published in the gazette No. 2376 of the Democratic Socialist Republic of Sri Lanka on
- Published in 535, 536, Ministry News, News
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දැමීම
Tuesday, 19 March 2024
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දැමීම පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් සියලු ම විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දෙමින් යැවූ ලිපිය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන්න
Tuesday, 19 March 2024
රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව සියලු පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇත. මෙතෙක් පාසල් පෙළ පොත් සහ
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි…
Monday, 18 March 2024
2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Annual International Training Courses (AITC) 2024 – Online
Thursday, 14 March 2024
Letter
- Published in Ministry Special Notices, Special Notices
“මාර්තු 19වනදා සිට තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය 8 ශ්‍රේණිය ඉහළ දරුවන්ට”
Wednesday, 13 March 2024
අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
தேசிய கல்விக் கொள்கை உருவரைச்சட்டகத்திற்காக பொதுமக்களின் கருத்துக்களை பெற்றுக்கொள்ளல்
Wednesday, 13 March 2024
Covering Letter Draft
- Published in 583, 643, Ministry Special Notices, Special Notices
National Education Policy Framework for Public Comments
Wednesday, 13 March 2024
Covering Letter Draft
- Published in 524, 528, Ministry Special Notices, Special Notices
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (NEPF) සඳහා මහජන අදහස් ලබා ගැනීම
Wednesday, 13 March 2024
ලිපිය කෙටුම්පත
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්