Science in 5 on COVID-19: Safe care at home
Tuesday, 04 May 2021
Click here to more …….. If you are caring for yourself or a loved one at home, how can you keep everyone safe from COVID-19 ? Who should be cared for at home? How to prevent COVID-19 infection to other family members? What red flags should you look for that tell you it is time
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices
No Comments
Science in 5 on COVID-19: Safe care at home
Tuesday, 04 May 2021
Click here to more …….. If you are caring for yourself or a loved one at home, how can you keep everyone safe from COVID-19 ? Who should be cared for at home? How to prevent COVID-19 infection to other family members? What red flags should you look for that tell you it is time
අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය – දින නියමයක් නොමැතිව කල් යයි.
Tuesday, 04 May 2021
2021/05/08 සහ 09 දෙදින මාවනැල්ල, අරණායක, දිප්පිටිය රාජගිරි මහ විදුහලේ පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියමයක් නොමැති ව කල් දැමූ බව පාසල් බර ඉසිලීම, සවිඑසවීම සහ ශක්තිවර්ධන හා කායවර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා දැනුම් දෙයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එසේ තරඟාවලිය කල් දැමීමට සිදු වූ බැව් ඒ මහතා වැඩිදුරටත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මැයි 07වන දා තෙක් පාසල් වසා තැබේ. මාර්ග ගත අධ්‍යාපනය ක්‍රියාත්මක යි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Monday, 03 May 2021
මැයි 07වන දින තෙක් පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. 2021/05/01වන දින කොළඹ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බැව් පැවසී ය.පවතින කොවිඩ් උවදුර හේතුවෙන් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පාසල තුළ සිදු කිරීමෙන් වැළකී සිටින්නට සෞඛ්‍ය අංශ මඟින් ලබා දුන් උපදෙස් පරිදි මේ මස 03වන දින
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරමින් අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා
Thursday, 29 April 2021
අධ්‍යාපනය කියන්නේ හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවෙයි. එහි හරය කාලානුරූපීව වෙනස් විය යුතු යි. සමාජයේ අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුව නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරලා අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ විශාඛා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ஆசிரியர் வாண்மை அபிவிருத்தி மத்திய நிலையங்களுக்கான முகாமையாளர் பதவிக்கு தற்காலிகமாக இணைப்புச் செய்தல் கீழுள்ள ஆசிரியர் மத்திய நிலையங்களது முகாமையாளர்கள் ஓய்வு பெற்றதன் காரணமாக அப் பதவிகளில் வெற்றிடம் ஏற்பட்டுள்ளது.
Wednesday, 28 April 2021
ஆசிரியர் வாண்மை அபிவிருத்தி மத்திய நிலையங்களுக்கான முகாமையாளர் பதவிக்கு தற்காலிகமாக இணைப்புச் செய்தல்கீழுள்ள ஆசிரியர் மத்திய நிலையங்களது முகாமையாளர்கள் ஓய்வு பெற்றதன் காரணமாக அப் பதவிகளில் வெற்றிடம் ஏற்பட்டுள்ளது.மாதம்பைநாஉலகந்தளாய்பகமூனைமன்னார்பசறைபனங்கலைமானிப்பாய் அப்பதவிகளுக்காக தற்காலிகமாக இணைப்புச் செய்ய விரும்பும் ஆசிரியர் கல்வியியலாளர் சேவை உத்தியோகத்தர்கள் தங்களால் தயாரிக்கப்பட்ட விண்ணப்பப்படிவமொன்றை கீழ் குறிப்பிடப்பட்டுள்ள முகவரிக்கு 2021.05.13ம் திகதிக்கு முன்னர் அனுப்புமாறு தெரிவித்துக் கொள்கின்றேன். கல்விப் பணிப்பாளர்ஆசிரியர் கல்வி நிர்வாக்க் கிளைஇசுருபாய,பத்தரமுல்லைதொலைபேசி: 0112784618
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන වල කළමනාකරු තනතුර සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීම.
Wednesday, 28 April 2021
පහත සඳහන් ගුරු මධ්‍යස්ථාන වල කළමනාකරුවන් විශ්‍රාම යෑමත් සමඟ එම තනතුර පුරප්පාඩු වේ.මාදම්පේනාඋලකන්තලේබකමූණමන්නාරමපස්සරපනංගලමනිපායිඒ සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීමට කැමැත්ත පල කරන ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සිටී නම් තමා විසින් සකස් කරගත් අයදුම්පතක් පහත සඳහන් ලිපිනය වෙත 2021.05.13 දිනට පෙර ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටිම්. අධ්‍යාපන අධ්යක්ෂගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාවඉසුරුපායපැලවත්තබත්තරමුල්ලදු.අ. 0112784618
All schools, Pre-schools and Pirivenas in the island are closed until 30 th of this month – The Minister of Education Professor G.L. Peiris
Wednesday, 28 April 2021
Our government has decided to stop functioning of all schools, pre-schools and Pirivenas in the island till next Friday 30.04.2021. And also to take a decision to reopen them next week starting from Monday 03.05.2021 after having discussions this weekend with the health sectors, provincial directors of education and the principals, said The Minister of
- Published in Academics News, Ministry News, News, Students News
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි.
Monday, 26 April 2021
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ 2021 අප්‍රේල් මස 27 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කරන ලදී ඒ අනුව, ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම
ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි – අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි.
Monday, 26 April 2021
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා සේවා ප්‍රවර්ධන අධ්යක්ෂ වශයෙන් සේවය කරන පබිලිස් සිල්වා මහතා වසර 65කට වැඩි කාළයක් සේවය හා එතුමාගේ ඒ කැපවීම සමස්ත රටට ම ආදර්ශයක් වන බවත් එමෙන්ම ඒ මහතා මේ දක්වා සූපවේදය හා අදාලව ග්රන්ථ 20ක් පමණ රචනා කර ඇති බවත්. ඒ මහතා විසින් රචිත කෘති 03ක් එළි දක්වන අවස්ථාවට සහභාගී වීමට
- Published in අමාත්‍යාංශ පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්