අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අනුයුක්ත සේවා කාලය දීර්ඝ කිරීම
Monday, 09 August 2021
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අනුයුක්ත සේවා කාලය දීර්ඝ කිරීම
Monday, 09 August 2021
අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත යි -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Monday, 09 August 2021
ඊළඟ අය-වැයෙන් ගුරුවරුන්ට සාධාරණ විසඳුමක් ගුරුවරුන්ගේ ගැටලුව විසඳන්නට තිබෙන හොඳ ම සහ සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙස කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ මාස 03කින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා මඟින් රටේ පවතින ආර්ථික තත්ත්වය ද සලකා බලා සමස්ත රාජ්‍ය සේවය ම පිළිබඳ සාධාරණයක් කිරීමයි යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/08/09වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
In Rural Arkansas, a Shocking Loss Wards Off Vaccine Hesitancy
Monday, 09 August 2021
Bradley County, Arkansas has much in common with communities across the U.S. that have seen widespread resistance to vaccinating against Covid- 19 Click here for more
- Published in Academics Special Notices, Special Notices
ආදරෙයි කිව්වොත් පරිස්සම් වෙන්න – චින්තාගාරය වැඩසටහන
Saturday, 07 August 2021
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු,කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු සහ විදුහල්පතිවරු,පරිවේණාචාර්යවරු,සියලු ගුරුවරු ,ගුරුවරියන් මගින්දැයේ දරුවන් වෙත ආදරයෙන්, දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය චින්තාගාරය වැඩසටහන දරුවන් වෙත ගෙනයාම සදහා ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි. මෙම දිනවල වඩාත් කතා බහට ලක් වෙන ළමා අපචාර සහ අපයෝජනයන් පිළිබදව දරුවන් සහ මව්පියන් දැනුවත් කළ යුතු යැයි අපි විශ්වාස කරමු.
Post Covid-19 Conditon
Friday, 06 August 2021
If you have recovered from COVID-19 but are still experiencing certain symptoms you could have post COVID-19 condition or “long COVID”. What are these symptoms? How long do they last and are there any treatment options? Click here for more
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
Diploma in Public Law -2021 Dip (Public Law) -Online Mode (University of Colombo Faculty of Law department of public and international law)
Friday, 06 August 2021
Click here to download the broacher
தொலைக் கல்விக்குரிய இ-கற்றல் உள்ளடக்கங்களை தயாரித்தல் மற்றும் முன்வைப்பதற்காக அரச பாடசாலைகளில் கடமையாற்றும் ஆசிரியர்களைக் கொண்ட தேசிய மட்டத்திலான விடயம் சார் வளவாளர் குழாம் ஒன்றை தாபித்தல்
Friday, 06 August 2021
தற்போதிருக்கும் தொற்றுநோய் நிலைமை காரணமாக ஏற்பட்டிருக்கும் பிரயோக ரீதியான கஷ்ட நிலைமைகளை கருத்தில் கொண்டு “தொலைக் கல்விக்குரிய இ–கற்றல் உள்ளடக்கங்களை தயாரித்தல் மற்றும் முன்வைப்பதற்காக அரச பாடசாலைகளில் கடமையாற்றும் ஆசிரியர்களைக் கொண்ட தேசிய மட்டத்திலான விடயம் சார் வளவாளர் குழாம் ஒன்றை தாபித்தல்” இற்கான விண்ணப்ப முடிவுத் திகதி 2021 ஆகஸ்ட் மாதம் 20 ம் திகதி வரை நீடிக்கப்பட்டுள்ளதை தயவுடன் தெரிவித்துக்கொள்கின்றோம். கல்விச் சீர்திருத்தங்கள், திறந்த பல்கலைக்கழகங்கள் மற்றும் தொலைக் கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சு
- Published in Special Notices, Uncategorized @ta
You are kindly informed it was decided to extend the application closing date of “ Establishment of a National Level Pool of subject related resource persons consisted of teachers serving in Government Schools for the design and presentation of E-learning contents related to Distance Learning” up to 20th August 2021 considering the present pandemic situation.
ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත්කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම
Friday, 06 August 2021
පවතින වසංගත තත්වය මත ඇතිවී ඇති ප්‍රායෝගික දුෂ්කරතා සලකා බලමින් “දුරස්ථ අධ්‍යාපනයට අදාල ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත්කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම ” සදහා අයදුම්පත් කැදවීමේ අවසාන දිනය 2021 අගෝස්තු මස 20 වැනි දින දක්වා දීර්ඝ කරන ලද බව කාරුණිකව දන්වනු ලැබේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,
- Published in Special Notices, Uncategorized, විශේෂ දැන්වීම්