කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්!
Tuesday, 28 September 2021
කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2021/09/28වන දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය. එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට එකඟතාව පළ විය. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික සංවර්ධනය සහ මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
15 Characteristics of a 21st-Century Teacher
Tuesday, 28 September 2021
A teacher reflects on our changing society and how change informs what teaching is like today. Click here to more ……
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
Researchers who developed the mRNA technology behind Covid vaccines win “America’s Nobel”
Tuesday, 28 September 2021
Two US researchers who developed the technology that underlies both the Moderna and Pfizer/BioNTech Covid-19 vaccines won a prestigious medical prize Friday often known as “America’s Nobel.” Click here to more ….
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු- 2022
Tuesday, 28 September 2021
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Circular and Guidelines on Distance Learning for School Education in Sri Lanka
Monday, 27 September 2021
Circular and Guidelines on Distance Learning for School Education in Sri Lanka
Monday, 27 September 2021
ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන චක්‍රලේඛය හා මාර්ගෝපදේශය
Monday, 27 September 2021
සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව නිකුත් කෙරේ
Monday, 27 September 2021
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2020 ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව අද දින විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021.09.27 දින බාර දුන් අවස්ථාව. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද ඡායරුපයේ වේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (2021. 09. 23) වසර 52 කි.
Thursday, 23 September 2021
නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (2021. 09. 23) වසර 52 කි. ඒ සමරනු වස් වත්මන් අධ්‍යාපන ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වු අවස්ථාව.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Covid-19 vaccine different for kids
Thursday, 23 September 2021
Click here to view of Covid-19 vaccine different for kids