ETICO bulletin / April 2022
Monday, 23 May 2022
Welcome to the 27th edition of the ETICO Bulletin. Published in English, French, and Spanish, this is a round-up of the latest news on ethics and corruption in education.For more information
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
No Comments
සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…
Monday, 23 May 2022
සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූසියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්… අද දින (මැයි මස 23) ආරම්භ වන, 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපොස සා/ පෙළ විභාගය සාර්ථක ව පැවැත්වීමට අවශ්‍ය සියලූ කටයුතු යුහුසුලූ ව සම්පාදනය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින පළාත් ආණ්ඩුකාරවරු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Japanese Government Scholarships for 2023 (Masters & PhDs)
Monday, 23 May 2022
Japanese Government Scholarships for 2023 (Masters & PhDs)
Japanese Government Scholarships 2023[College of Technology (Kosen)Students]
Monday, 23 May 2022
Download for More Details
හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ.පී.ටී.කේ.ඒකනායක මහතා (මධ්‍යම පළාත ) සමඟ පැවති පිළිසඳරක්
Monday, 23 May 2022
වීඩියෝ සබැඳිය
- Published in Uncategorized @si
AYUBOWAN | S02E01 | iTVLK
Saturday, 21 May 2022
Video link
පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් තීරණගැනීමේ සංස්කෘතියක් බිහිකරලීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කෙරෙන පාසල් පර්යේෂණ සතියට සමගාමීව ‘තිරසර සංවර්ධනය සඳහා ජලය හා සනීපාරක්ෂාව’ යන තේමාව පාදක කරගනිමින් ‘සිසු පර්යේෂකයෝ වැඩසටහන – 2022‘ සංවිධානය කර ඇත. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 10වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු දරුදැරියන් මෙම වැඩසටහන සඳහා
ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.
Friday, 20 May 2022
ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම 2022/05/20 වන දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම පාසල් නිවාඩු කාළය අවසන් වන විට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසු මහජනතාව දැනුවත් කරනු ලැබේ. මේ තීරණය ගනු ලැබූ වේ අද (20)දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩ ආරම්භ කිරීමෙන් පසු නිලධරීන් සමඟ සිදු කරනු ලැබූ
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
අධ්‍යාපන අමාත්‍යාංශයට නව අධ්‍යාපන අමාත්‍යවරයෙක්…
Friday, 20 May 2022
අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා නව අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් රාජකාරී අරඹන ලදී.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Dr. Suresh Babu, Head-Capacity Strengthening, IFPRI, Prof. Jeevika Weerahewa, Professor, University of Peradeniya and Dr. Pradeepa Koralegedara, Senior Lecturer, University of Peradeniya will present at the seminar which will be moderated by Dr. Manoj Thibbotuwawa. The Zoom details for those who are interested in joining: Topic: Economic Crisis, Soaring Food Prices, and Nutritional Wellbeing: Options for
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices