ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.
Tuesday, 28 March 2023
දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිසි සේ හැසිරෙනකාර්මික රටවල් ඉන් බැට කන රටවලට ම පරිසරය සුරකින ලෙස පවසනවා -අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමස්ත ලෝක ආර්ථිකය ම හසුරවනු ලබන බලශක්තිය ලොව පුරා රටවල් අතර මෑතකාලීන ව උද්ගත ව ඇති යුදමය තත්වයන්ට ද ප්‍රධාන ම හේතුව බවත් බලශක්තිය නොමැති ව කිසි දු දෙයක් කළ නොහැකි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments
Annual Transfers 2022/2023 SriLanka Education Administrative Service – Grade I, II, III
Monday, 27 March 2023
Transfers in Sri Lanka Education Administrative Service 2022/2023-Covering Letter Sri Lanka Education Administrative Service ( Grade I, II, III ) Transfers in Sri Lanka Education Administrative Service 2022/2023 – Application for Appeal Transfers in Sri Lanka Education Administrative Service 2022/2023 -Reporting to the duty of the new service station
Annual Transfer 2022/2023 -Sri Lanka Education Administrative Service – Grades I,II,III
Monday, 27 March 2023
Transfers in Sri Lanka Education Administrative Service 2022/2023-Covering Letter Sri Lanka Education Administrative Service ( Grade I, II, III ) Transfers in Sri Lanka Education Administrative Service 2022/2023 – Application for Appeal Transfers in Sri Lanka Education Administrative Service 2022/2023 -Reporting to the duty of the new service station
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023
Monday, 27 March 2023
2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I, II, III ශ්‍රේණි පිළිබඳ දැන්වීම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථාන මාරු 2022/2023 -නියෝග ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථාන මාරුවීම් 2022/2023 -අභියාචනා පිළිබඳ ඉල්ලුම් පත්‍රය නව සේවා ස්ථානයේ සේවයට වාර්ථා කිරීම පිළිබඳ දැනුම්දීමේ ආකෘති පත්‍රය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව
Monday, 27 March 2023
ලිපිය අභියචනා ඉදිරිපත් කලයුතු ආකෘති පත්‍රය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්
Monday, 27 March 2023
ලිපිය ස්ථාන මාරුවීම් ආකෘති පත්‍රය
Ending the third school term of 2022 and starting the first school term of 2023 of the government schools and government approved private schools
Monday, 27 March 2023
The third school term of 2022 of government schools and government approved schools (Sinhala and Tamil) will be ended on Friday 24th of March 2023 and the first school term of 2023 will be started on Monday 27th of March 2023. It is highly appreciated if a media publicity is given for this news.
- Published in Academics News, Ministry News, News, Students News
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ 2023.01.01 දිනට සකස් කරන ලද ජෙය්‍යෂ්ඨතා ලේඛනය
Monday, 27 March 2023
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජෙය්‍යෂ්ඨතා ලේඛනය
AI and the Future of Creativity – Happening this Monday!
Friday, 24 March 2023
AI and the Future of Creativity – Happening this Monday!
- Published in Uncategorized
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම
Friday, 24 March 2023
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 සිකුරාදායින් අවසන් වන අතර 2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භ වේ. මේ සඳහා මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්