தொழிலை எதிர்பார்த்து காத்திருப்பவர்களின் கனவை நனவாக்கும் ‘Sri Lanka Skills Expo 2023’ கண்காட்சி சிறிமாவோ பண்டாரநாயக்க கண்காட்சி வளாகத்தில் நாளை ஆரம்பமாகும்.
Thursday, 11 May 2023
தொழிலை எதிர்பார்த்து காத்திருப்பவர்களின் கனவை நனவாக்கும் ‘Sri Lanka Skills Expo 2023’ கண்காட்சி 2023 மே மாதம் 12, 13 மற்றும் 14 ஆம் திகதிகளில் கொழும்பு பண்டாரநாயக்க ஞாபகார்த்த சர்வதேச மாநாட்டு மண்டப வளாகத்தின் சிறிமாவோ பண்டாரநாயக்க ஞாபகார்த்த கண்காட்சி வளாகத்தில் நடைபெறுவதோடு அதன் ஆரம்ப நிகழ்வு நாளை முற்பகல் 9.00 மணிக்கு மேன்மைதங்கிய ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க மற்றும் கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த ஆகியோரின் தலைமையில் ஆரம்பித்து வைக்கப்படவுள்ளது. மேற்படிக் கண்காட்சி
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශන පරිශ්‍රයේ දී හෙට ඇරඹේ.
Thursday, 11 May 2023
රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන අතර එහි සමාරම්භක උළෙල හෙට පෙරවරු 9.00ට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්යක්ෂවරයා අතර හමුවක් ලන්ඩන්වල දී.
Wednesday, 10 May 2023
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) සහභාගී වී සිටින අතරතුර දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්යක්ෂ ජෙයිමි සද්රා මහතා (Jaime Saavedra) මුණ ගැසුණේය. එම හමුවේදී ගෝලීය වශයෙන් අනෙකුත් රටවල නව ආධ්‍යාපනික ප්රවේශයන් මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
The SDGs Localization: Sufficiency Economy Philosophy and Community Based Tourism, from 5 – 27 June 2023 (Online)
Wednesday, 10 May 2023
The SDGs Localization: Sufficiency Economy Philosophy and Community Based Tourism, from 5 – 27 June 2023 (Online)
Food Safety and Security from Animal Origin: Strengthening the Network for Sustainability, from 7 – 21 August 2023
Wednesday, 10 May 2023
Food Safety and Security from Animal Origin: Strengthening the Network for Sustainability, from 7 – 21 August 2023
අධ්‍යාපන අමාත්‍යාංශය ධාරිතා සංවර්ධන වැඩසටහන් ආරම්භ කරයි.
Wednesday, 10 May 2023
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 ශ්‍රේණියේ නිලධාරින්ට සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 11 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිවෙලින් මැයි මස 11වැනි දින සහ මැයි මස 12වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී. ල. අ. ප. සේ. 111 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා පවත්වන වැඩසටහනේ ආරම්භය, ගරු අධ්‍යාපන
Ministry begins capacity building training programs
Wednesday, 10 May 2023
Capacity building training programm for SLEAS III officers and SLTES II officers by the MoE will begin on May 11th and May 12th respectively. The praogram for SLEAS III will be started at the MoE on May 11th at 9.00 a.m. and the ceremonial opening will be attended by the Hon. Minister of Education and
ලෝක අධ්‍යාපන සමුළුවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහභාගී වෙයි.
Tuesday, 09 May 2023
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී වාර්ෂික ව පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වෙයි. රටවල් 118ක සහභාගීත්වයෙන් මැයි 7 සිට 10 දක්වා දිනවල පැවැත්වෙන මෙම අධ්‍යාපන සමුළුවේ 2023 වර්ෂයට අදාළ තේමාව වී ඇත්තේ ‘ඉගෙනුම් සංස්කෘතික පෝෂණයත් අභියෝග ජයගැනීමේ නිපුණතා හා තිරසරභාවය ප්රවර්ධනයත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ/ ශාඛා අතර ස්ථාන මාරුවීම් – 2023
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්