කෘෂිකර්ම හා පරිසර අධ්‍යයන – සම්පත් ද්‍රව්‍ය
Wednesday, 24 January 2024
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම
Wednesday, 24 January 2024
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ. පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලැබේ. 2024 වර්ෂයේ 1, 5
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය වීමට මනාපය ප්‍රකාශ නොකරන ලද නිලධාරීන් සඳහා වන උසස් කිරීමේ පටිපාටිය
Thursday, 18 January 2024
උසස් කිරීමේ පටිපාටිය මෙතනින්..
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම.
Thursday, 18 January 2024
2023 (2024) අ.පො.ස. (උ.පෙළ) විභාගය 2024.02.01 දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් 2024.02.01 දින ආරම්භ වීමට නියමිත වූ 2023 පාසල් වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2024.02.05 දින සඳුදා දින ආරම්භ වේ. එමෙන් ම සියලු ම පාසල්වල 2023 පාසල් වර්ෂයේ තෙවන වාරයේ දෙවන අදියර 2024.02.16 වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
சதசிய விஞ் ஞான மற்றும் ததாழில் நுட்ப ஆகணை்குழு –
Thursday, 18 January 2024
வெற்றிடம் – முைாகமத்துவ உதவியாளர்பதவி , MA-1-2, (ததாழில் நுட்பம் அல் லாத)
- Published in 582, 583, 589, 643, Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices
ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව – පුරප්පාඩු
Thursday, 18 January 2024
පුරප්පාඩු – කළමනාකරණ සහකාර තනතුර: ශ්‍රේණිය III , MA – 1-2 (තාක්ෂණික නොවන)
- Published in 580, 581, 587, 644, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
National Science and Technology Commission – Vacancies
Thursday, 18 January 2024
VACANCIES – POST OF MANAGEMENT ASSISTANT, Grade III, MA-1-2, (Non-Technological)
- Published in 583, 589, 643, Ministry Special Notices, Special Notices, Students Special Notices
2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම.
Wednesday, 10 January 2024
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ද, මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.01.11 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වේ.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
பன்முகத்தன்மையைத் தழுவுதல் – உட்படுத்தல் பாடசாமைகமை நோக்கி நைலும் ஒரு படி முன்நேறுங்கள்
Tuesday, 09 January 2024
அறிமுகம் குழந்தையொன்றின் உள்ளடங்கல் கல்விக்காக பாடசாலை வழங்கும் அர்ப்பணிப்பு உள்ளடங்கல் கல்வியை நோக்கிய பயணத்தில் ஒரு பாடசாலை புன்னகையையும் மகிழ்ச்சியையும் அள்ளித்தரும் அனைவருக்குமான பாடசாலை உள்ளடக்கிய கல்விக்கான அடிப்படை திட்டமிடல் உள்ளடங்கல் கல்வியில் சிறந்து விளங்கும் இலங்கை பாடசாலை உள்ளடங்கலான கற்றல் செயற்பாடு விசேட கல்வி மாணவர்கள் எவ்வாறு சகாக்களுடன் இடைத்தொடர்பை பேணுகிறார்கள் வீட்டிலிருந்து கற்கும் மாணவருக்கு உதவும் பாடசாலை விசேட கல்விக்கான வளங்களை முழுமையாக பயன்படுத்துவதன் ஊடாக வலிமை பெறும் உள்ளடங்கல் கல்வி போட்டி நிறைந்த
- Published in 582, 583, 589, 643, Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices