මානව සම්පත් කළමනාකරණ

අයදුම්කරුවන් විසින් මේ සමඟ දක්වා ඇති ආදර්ශ ආකෘතියට අනුකූලව A4 ප්‍රමාණයේ කඩදාසිවල පිළියෙළ කරන ලද අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර, ලියාපදිංචි තැපෑලෙන් පමණක් “සහකාර ලේකම්, අධ්‍යාපනසේවා ආයතන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට 2020.12.04 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ එවිය යුතුය.​​ අයදුම්පත් ලියාපදිංචි තැපැලට යොමු කරන අතර පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයටද යොමු
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11  ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන- කැදවීමේ ලිපිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111  ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන- කැදවීමේ ලිපිය
TOP