The assistance of several organizations including UNICEF and Australian government to the government..
A learning package for grade 1 and 2 students that can be studied at home even without television or internet facilities has been introduced by the government of Australia, Unicef Sri Lanka, Save the Children, Room to Read and Child Fund Sri Lanka in collaboration with the Ministry of Education and the National Institute of Education
These learning materials have been prepared targeting the nearly sixty five hundred thousand students in grades 1 and 2 of primary education stage out of the total students population in Sri Lanka and by now these learning materials have been dispatched to provincial education departments.
This learning package helps to the students in grades 1 and 2 to do the activities related to the subjects of Mother tongue, Mathematics and Environment in Sinhala and Tamil Media. The Ministry of education emphasizes that it is important and essential that the parents should direct and assist their children who are confined to their homes to use these learning materials.
Steps have been taken to prepare these learning materials and provide them to the students in primary grades as a one step of the financial aid of 1.5 million Australian Dollars announced by the Australian government recently in order to propide opportunities for the children in this country to face the challenge of COVID 19 pandemic situation and to work positively.
The meeting for accepting officially these printed learning materials which are scheduled to be distributed among the children to make the necessity of improving the educational activities of the students in Sri Lanka a reality, was held at the Ministry of Education yesterday (26) with the leadership of The Minister of Education, Sports and Youth Affairs. The minister stated at this occasion that the Ministry of Education has already implemented several measures including the television programs such as e-thaksalawa, Ratak Watina Pothak and Gurugedara Educational TV channel for the purpose of maintaining actively and continuously the education of school children who are confined to their homes in the wake of present challenging situation in the country.
Several male and female personnel including Resident Coordinator of United Nations Hanaa Singer, Representative of the UNICEF Sri Lanka Institute Tim Sutton, Education Head of UNICEF Sri Lanka Takaho Fukami, Sri Lanka Director of Room to Read Institute Ms. Shewanthi Jayasooriya and National Director of Save the Children Institution Julian Chellappa participated in this occasion. And also several officers including the the Secretary of Education Mr.N.H.M. Chithrananda, Advisor to the Ministry Dr. Upali Sedara, Secretary of the State Ministry Mr. Ranjith Chandrasekara, and the Director General of the National Institute of Education Dr. Sunil Jayantha Nawarathna participated.
Printed Learning Material that can be studied at home even without television or internet facilities are ready for Grade 1, 2 students…
අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නැතත් නිවසේ සිට ක්‍රියාකාරී අධ්‍යාපනයෙහි යෙදිය හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල 1, 2 ශ්‍රේණි සිසුන් සඳහා සූදානම්…
ඔස්ට්‍රේලියානු රජය හා යුනිසෙෆ් ආයතනය ඇතුළු සංවිධාන රැසක සහාය අධ්‍යාපන අමාත්‍යාංශයට..
1 සහ 2 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද, නිවසේ සිට ක්‍රියාකාරකම් පාදකව අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ඉඩප්රස්ථා සලස්වමින් ඔස්ට්‍රේලියානු රජය සහ Unicef Sri Lanka, Save the Children, Room to Read, Child Fund Sri Lanka යන ආයතන, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතන සමග එක්ව ඉගෙනුම් ද්‍රව්‍ය පැකේජයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් හය ලක්ෂ හැට පන්දහසකට (665,000) ආසන්න ප්‍රාථමික අධ්‍යයන අදියරෙහි 1, 2 ශ්‍රේණිවල සිසුන් ඉලක්ක කරගනිමින් මෙම මුද්‍රිත ඉගෙනුම් ද්‍රව්‍ය සම්පාදනය කර ඇති අතර, මේ වන විටත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙත මෙම ඉගෙනුම් ද්‍රව්‍ය යොමු කර ඇත.
1 සහ 2 ශ්‍රේණිවල සිසුන්ට මව්බස, ගණිතය සහ පරිසරය ආශ්රිත විෂය ක්‍රියාකාරකම් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් හැදෑරීමට මෙම පැකේජ උපකාරී වන අතර, දෙමව්පියන් විසින් නිවෙස්ගත ව සිටින තම දරුවන් මේ සදහා යොමුකිරීම මෙන්ම, ඉගෙනුම් ද්‍රව්‍ය භාවිත කිරීමේදී ඔවුනට සහාය වීම අත්‍යාවශය හා වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වයේ බලපෑමට මුහුණ දීමට සහ එම අභියෝගය හමුවේ සුබවාදී ව කටයුතු කිරීමට මෙරට දරුවන්ට ඉඩප්රස්ථා සැලසීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් මෑතකදී නිවේදනය කළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.5 ක මූල්‍ය ආධාරයෙහි එක් පියවරක් ලෙස මෙම ඉගෙනුම් ද්‍රව්‍ය සම්පාදනය කර ප්‍රාථමික ශ්‍රේණි සිසුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකේය සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තිරසාර තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔවුන් අතර බෙදා දීමට නියමිත මෙම මුද්‍රිත ඉගැන්වීම් කට්ටල නිල වශයෙන් භාර ගැනීමේ හමුව ඊයේ (26) වන දින අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති අතර රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ නිවෙස්ගත ව සිටින පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව හා සක්‍රීයව පවත්වා ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත්, ඉ – තක්සලාව, රටක් වටින පොතක් වැඩසටහන, ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව ආරම්භ කිරීම ඇතුළු පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති බවත්, යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනය, ඔස්ට්‍රේලියානු රජය ඇතුළු ආයතන විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙත ලබා දෙන්නාවූ මෙම සහයෝගය කෘතවේදීව අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් ( Hanaa Singer), යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිත ටිම් සුටන් (Tim Sutton) , යුනිසෙෆ් ශ්‍රී ලංකා අධ්‍යාපන ප්‍රදානී ටකාහෝ ෆුකාමී (Takaho Fukami) , රූම් ටු රීඩ් ආයතනයේ ශ්‍රී ලංකා අධ්යක්ෂ ශෙවන්ති ජයසූරිය, Save the Children ආයතනයේ ජාතික අධ්යක්ෂ ජුලියන් චෙල්ලප්පා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද, අමාත්‍යාංශ උපදේශක ආචාර්යය උපාලි සේදර, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.