ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරනු නොලැබේ.
අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතුය.