2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පහත පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022.12.18
අ.පො.ස. (උසස් පෙළ) විභාගය – 2023.01.23 සිට 2023.02.17 දක්වා
ඒ අනුව, 2022.09.02 දිනැති අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 11/2022(I) සඳහන් 2022 වර්ෂයේ දෙවන හා තෙවන වාරය පහත පරිදි සංශෝධනය වන බව කාරුණිකව දන්වමි.
සිංහල හා දෙමළ පාසල් සඳහා:
වාරය | වාරය පැවැත්වෙන කාලය |
දෙවන වාරය | 2022.09.13 අඟහරුවාදා දින සිට 2022.12.01 බ්‍රහස්පතින්දා දින දක්වා(දෙදින ම ඇතුළුව) (2022.12.02 දින සිට 2022.12.04 දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ.) |
තන තෙවන වාරය | පළමු වන අදියර 2022.12.05 සඳුදා දින සිට 2022.12.22 බ්‍රහස්පතින්දා දින දක්වා (දෙදින ම ඇතුළුව) (2022.12.23 දින සිට 2023.01.01 දින දක්වා නත්තල් සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ.) දෙවන අදියර 2023.01.02 සඳුදා දින සිට 2023.01.20 සිකුරාදා දින දක්වා (දෙදින ම ඇතුළුව) (2023.01.21 දින සිට 2023.02.19 වන දින දක්වා අ.පො.ස. (උසස් පෙළ) විභාගය – 2022 සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ.) තෙවන අදියර 2023.02.20 සඳුදා දින සිට 2023.03.24 සිකුරාදා දින දක්වා (දෙදින ම ඇතුළුව) |
කරු.අ.පි.බ. |
මුස්ලිම් පාසල් සඳහා:
වාරය | වාරය පැවැත්වෙන කාලය |
දෙවන වාරය | 2022.09.13 අඟහරුවාදා දින සිට 2022.12.01 බ්‍රහස්පතින්දා දින දක්වා(දෙදින ම ඇතුළුව) (2022.12.02 දින සිට 2022.12.04 දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ.) |
තෙවන වාරය | පළමු වන අදියර 2022.12.05 සඳුදා දින සිට 2022.12.22 බ්‍රහස්පතින්දා දින දක්වා (දෙදින ම ඇතුළුව) (2022.12.23 සිට 2023.01.01 දක්වා නත්තල් සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ.) දෙවන අදියර 2023.01.02 සඳුදා දින සිට 2023.02.15 බදාදා දින දක්වා (දෙදින ම ඇතුළුව) (2023.02.16 දින සිට 2023.02.28 වන දින දක්වා නිවාඩු දෙනු ලැබේ.) තෙවන අදියර 2023.03.01 බදාදා දින සිට 2023.03.21 අඟහරුවාදා දින දක්වා (දෙදින ම ඇතුළුව) |