2022 සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කර ඇත.
එබැවින්, උක්ත දිනය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමි.