සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා සියලුම ජාතික හා පළාත් පාසල් විදුහල්පතිවරුන්, 2017/2019 අධ්‍යයන වර්ෂයේ පත්විම් ලද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත.
” 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට 2022.05.04 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ප්රදානය කරන ලද අතර එම ශික්ෂණලාභීන් අතරින් සමහර ශික්ෂණලාභීන් විසින් අභියාචනා ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙතෙක් වැඩ භාර නොගැනීම නිසා වැඩ භාර ගැනීමේ දිනය 2022.05.31 දින දක්වා දිර්ඝ කර ඇති බව දන්වමි.