පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවීමට අදාළ නිවේදනයේ පහත දැක්වෙන වගන්ති එය ඉදිරියෙන් දක්වා ඇති පරිදි සංශෝධනය කරනු ලැබේ.
අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය -2021.12.10
මෙම සංශෝධනය හැර අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන ලද නිවේදනය මගින් දක්වා ඇති අනෙකුත් සියලුම කොන්දේසි නොවෙනස්ව පවති.