Covid – 19 වාතාවරණය හමුවේ සෞඛ්‍ය හේතූන් මත ගුරු භවතුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇත. එබැවින්, ජාතික පාසල් ගුරු ස්ථාන මාරු සම්බන්ධව යම් ගැටලුවක් වෙතොත් පහත දුරකථන අංක සහ ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස දන්වමි.
දුරකථන අංක. 011 2784434, පොදු 011 2785141 – 50 ඔස්සේ 1271/1272
ෆැක්ස් අංක. 011 2784991
ඊමේල් directorttb@moe.gov.lk