අධ්‍යාපන අධ්යක්ෂ (විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන) මඟින්,
අධ්‍යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාවේ නිල YouTube නාලිකාව ලෙස ක්‍රියාත්මක වන “මානව” නාලිකාවේ අප ශාඛාව විසින් 2021 වර්ෂය සඳහා පාසල් ආරම්භ කිරීමට සමගාමිව ක්‍රියාත්මක කෙරෙන “සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මනෝ සමාජයීය වැඩසටහන වෙනුවෙන් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලා කොටස් 4ක් ඇතුලත් කර ඇත. මෙම වීඩියෝ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සවිස්තරාත්මකව දක්වා ඇත.
1. සිසු මනසේ විචිත්රත්වය හඳුනා ගනිමින් ඔවුන් අභිප්‍රේරණය කරන්නට ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්…. – වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා https://youtu.be/veIBT0LEeTc
2. ශක්තිමත් මතකයකට නිවැරදි මංපෙතක්… – විශේෂඥ වෛද්‍ය P.M. විජේවර්ධන මහතා https://youtu.be/tS9hO-dXxBc
3. සෑම දරුවෙක්ම දක්ෂයෙක් කරන්නට බුද්ධිමය ප්‍රවේශයක් …- ජේෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර මහතා https://youtu.be/lckWNTO5HZU
4. දරුවන් තාක්ෂණික උපාංග සදහා ඇබ්බැහි වීම වළකා ගැනීමට නව ප්‍රවේශයක් … – විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ https://youtu.be/iTgmo-J734M.
5. Covid-19 වෛරසයේ පැවැත්මෙහි සැබෑ ස්වභාවය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහ එයින් ආරක්ෂා වීම පිළිබඳ නිවැරදි පිළිවෙතකට මග මගපෙන්වීමක්… Episode 5 – Dr. Mahen Kothalawala Episode 5 – Dr. Mahen Kothalawala – YouTube