උක්ත වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් වල පිහිටුවන ලද ඒන්නත්කරණ
මධ්‍යස්ථානයන්හී දී ඒන්නත්කරණ කටයුතු 2021/ 10/15 දින සිට ඉදිරියට සිදු කිරීමට නියමිතට. ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට පෙනීසිටීමට නියමිත සහ 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දෙවනවරට පෙනීසිටීමට නියමිත කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් පහත සඳහන් ආකාරයට ඒන්නත්කරණ කටයුතු සඳහා යොමු වන මෙන් කාරුණීක ව දන්වමි.
- තම පාසලට නියමිත ඒන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ඒන්නත්කරණ පාසල්
මධ්‍යස්ථානය පිළිබඳව විදුහල්පති සම්බන්ධ වී තොරතුරු ලබා ගන්න. - ඒන්නත්කරණ සිදු කිරීමට නියමිත දිනයේදී නියමිත වේලාවට අදාළ ඒන්නත්කරණ පාසල්
මධ්‍යස්ථානය වෙත ගොස් ඒන්නත ලබා ගන්න. - ඒන්නත්කරණ මධ්‍යස්ථානය වෙත යනවිට තම ජතික හෑඳුනුම්පත රැගෙන යන්න.
- ඒන්නත්කරණ සඳහා පහසු සැහැල්ලු ඇඳුමක් අඳින්න.
ඒ ඒ පාසලට අදාළ එන්නත්කරණ මධ්‍යස්ථානවල ලේඛණය මේ සමග ඉදිරිපත්කර ඇත.
එන්නත්කරණ මධ්‍යස්ථාන – කොළඹ කලාපය