නිර්මාණශීලී ගුරුභවතුනි… ඔබටයි මේ ආරාධනය
විශේෂ අවධානයට …………….
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ නිර්දේශ සහ අනුමැතියෙන් ලබා ගැනීමට නොහැකි වන්නේ නම් ඔබගේ අයදුම් පත්‍රය ඔබ විසින් පමණක් සකස් කර ඔබගේ අත්සන සහිතව පහත දක්වා ඇති ඉ-තැපැල් ලිපිනයට යොමු කරන්න. කෙසේ වුවද ඔබව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන විට නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. සම්මුඛ පරීක්ෂණ අවස්ථාව වන විටද වසංගත තත්ත්වය මෙසේම පැවතියහොත්, අවසන් වශයෙන් සේවය කිරීම සඳහා පත්කරන ලද පත්වීමේ ලිපියේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම, ඉදිරියේදී පවතින වසංගත තත්ත්වය අනුව මෙම සම්මුඛ පරීක්ෂණ දුරස්ථ ක්‍රමවේද භාවිතා කර අතත්‍ය (Vertual) ආකාරයට සිදුකිරීමට ද සිදුවිය හැකි බව ද අවධාරණය කරමු.
ඉ-තැපැල් ලිපිනය– infosmoer@gmail.com
ඔබගේ අයදුම් පත්‍රය යොමු කිරීම සදහා මෙම ක්‍රමවේද දෙකෙන් ඕනෑම ක්‍රමයක් භාවිත කල හැක