රජයේ පාසල් හි පලමු පාසල් වාරය සඳහා හෙට දින ( 2021. 04.07) සිට නිවාඩු ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන පුවත සාවද්‍ය පුවතකි.
පාසල් වාර සටහන 2021 (අංක 36/2020) චක්‍රලේඛය ප්‍රකාරව පළමු වාරය සඳහා සියලුම රජයේ පාසල් (සිංහල, දෙමළ හා මුස්ලිම්) නිවාඩු ලබාදීමට නියමිතව ඇත්තේ 2021.04.09 දිනවේ.
තවද එම චක්‍රලේඛය ප්‍රකාරව රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් දෙවන පාසල් වාරය සඳහා 2021.04.19 දින ආරම්භ වන අතර මුස්ලිම් පාසල් 2021.05.17 දින ආරම්භ වේ.
ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය
- Ministry
- Circulars
- Ministry Structure
- Static Reports
- Procurement Notices
- Special Projects
- Divisions
- Academics