අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන කටයුතු පුළුල් කරමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණු ඉටුකර ගැනීම පිණිස පිහිට වූ මෙම රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමත තනතුරු වලට පහත සඳහන් සුදුසුකම් සහිත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
02. තම අයදුම්පත්‍රය සමඟ තමා ඉල්ලුම් කරන කේෂ්ත්‍රයේ විශේෂ පලපුරුද්දක් හෝ සේවාවක නිරතව සිටියේ නම් එම විස්තරද ඇතුළත් කර ජීව දත්ත පත්‍රිකාවක් සමඟ අදාළ ආයතන ප්‍රධානියා මාර්ගයෙන් 2020.10.07 දිනට පෙර පහත ලිපිනයට ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
ආචාර්ය එම්. උපාලි සේදර ලේකම්අධ්යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්යාංශයඉසුරුපාය, පැලවත්තබත්තරමුල්ලදු.ක. : 011 -2785234