අධ්‍යාපනවේදී උපාධි (BEd)පාඨමාලාවක් හැදෑරීම සඳහා කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යාපීඨයට ශික්ෂණලාභීන් බඳවාගැනීම – 2025
Tuesday, 24 December 2024
Admission to National College of Education on Technology (NCOET) at Kuliyapitiya to Follow Bachelor of Education (BEd) Degree Programmes – 2025 පාඨමාලා වැඩිදුර තොරතුරු – https://ncoe.moe.gov.lk/NcoeTechApp/අයදුම් කිරීමේ අවසාන දිනය :2025-01-10 Courses List (Degree Programs)
- Published in Ministry Special Notices, Ministry Special Notices, Ministry Special Notices, Special Notices, Special Notices, Special Notices
No Comments
2024 ஆம் ஆண்டில் மூன்றாம் பாடசாலை தவணையின் இரண்டாம் கட்ட ஆரம்பம் மற்றும் நிறைவு
Monday, 23 December 2024
“2024ம் ஆண்டிற்கான அரச பாடசாலைகள் மற்றும் அரச அனுமதி பெற்ற தனியார் பாடசாலைகளுக்கான மூன்றாம் தவணையின் இரண்டாம் கட்டம் 2025.01.02ம் திகதி வியாழக் கிழமை ஆரம்பமாகும் என்பதுடன், அனைத்து பாடசாலைகளதும் மூன்றாம் தவணை 2025.01.24 ம் திகதியன்று நிறைவடையும்”.
- Published in Academics News, Ministry News, News, අමාත්‍යාංශ පුවත්, ශාස්ත්‍රීය පුවත්
2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම හා අවසන් කිරීම
Monday, 23 December 2024
“2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.01.02 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වන අතර සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය 2025.01.24 වන සිකුරාදා දින අවසන් වේ.”
- Published in Academics News, Ministry News, News, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
ITEC: training Slots under the Indian Technical & Economic Cooperation (ITEC) Scholarship Scheme of the Ministry of External Affairs, Government of India for the Year 2024 -2025 in India(Short Term)
Friday, 20 December 2024
Attachment
ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – 2025
Friday, 20 December 2024
ආවරණ ලිපිය ඇමුණුම
Nenasa Time Table (16.12.2024 – 20.12.2024)
Wednesday, 18 December 2024
Grade 1-5 Sinhala Grade 1-5 Tamil Grade 6-9 Sinhala Grade 6-9 Tamil Grade 10-11 Sinhala Grade 10-11 Tamil Grade 12-13 Sinhala
- Published in Ministry News, News
අස්වැසුම හිමි හා අහිමි ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල, දරුවන් දසලක්ෂය ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය අවශ්‍යතා සඳහා රුපියල් හයදහස බැගින් වූ දීමනාවක්
Wednesday, 18 December 2024
අධ්‍යාපන අවස්ථා අහිමි වූ ඕනෑ ම කෙනකුට යාවජීව අධ්‍යාපන අවස්ථා තහවුරු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබන 2025 වසර ආරම්භයේ සිට ම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රු. 6000/- බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
- Published in Ministry News, News
ලංසු සඳහා ආරාධනයයි
Tuesday, 17 December 2024
ප්‍රධාන ආපනශාලාව සඳහා නව සේවා සැපයුම්කරුවෙකු තෝරාගැනීම 2025 ලංසු කැඳවීම
- Published in Ministry Special Notices, Special Notices, Uncategorized
“ජාතික පාසල්වල විදුහල්පති තනතුරු වල පුරප්පාඩු සම්පූර්ණ කිරීම (ශ්‍රී ලං.අ.පරි.සේ. I ශ්‍රේණිය) – 2025”
Thursday, 12 December 2024
“தேசிய பாடசாலைகளில் அதிபர் பதவிகளின் வெற்றிடங்களை நிரப்புதல் (இ.க.நி.சே. தரம் I) – 2025” “Filling the vacancies in Principal posts in National Schools (S.L.E.A.S. – Grade I) – 2025” • නිවේදනය• පාසල් ලේඛනය• ලකුණු පටිපාටිය• ආදර්ශ අයදුම්පත්‍රය • அறிவித்தல்• பாடசாலைகள் பெயர் பட்டியல்• மதிப்பெண் நடைமுறை• விண்ணப்பப்படிவம
ද්වීභාෂා සමෝධානික ඉගෙනුම් ප්‍රවේශය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව2024/2025 අයඳුම්පත් කැඳවීම
Thursday, 12 December 2024
More Details