අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමිය අද පස්වරුවේ ‘ ඉසුරුපාය ‘ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අධ්‍යාපන අමාත්‍ය ධුරයෙහි වැඩ නිල වශයෙන් භාරගනු ලැබීය. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය වැඩ භාර ගන්නා ලදී.
- Ministry
- Circulars
- Ministry Structure
- Static Reports
- Procurement Notices
- Special Projects
- Divisions
- Academics