ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව PGDip in BE-2024 තේරීම් පරීක්ෂණය
Friday, 02 August 2024
අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විභාෂා අධ්‍යාපන වැඩසටහන් ශාඛාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි (ඉංග්‍රීසි) ආයතනය PGIE, මඟින් මෙහෙයවනු ලබන ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලේමාව සඳහා 50 දෙනෙකු තෝරා ගැනීම සඳහා තේරීම් පරීක්ෂණය 2024.08.10 දින පෙ.ව 9.30 සිට පෙ.ව.11.00 දක්වා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනයේදී පවත්වනු ලැබේ . The selection
- Published in Ministry Special Notices, Ministry Special Notices, Ministry Special Notices, Special Notices, Special Notices, Special Notices
No Comments