Fifty (50) Scholarship are awarded to follow the Post graduate Diploma in Bilingual Eduaction 2024 under the ‘English for all’ programme in collaboration with presidential Secretariat. Applications are called from officers of SLEAS, SLTES, SLPS, ISAS, Teachers (Government and government approved private schools) for the Post Graduate Diploma in Bilingual Education – 2024 which is jointly organized by the Bilingual Education Branch of the Ministry of Education and Post Graduate Institute of English of the Open University of Sri Lanka.
The application and other details can be downloaded from https://ou.ac.lk/pgdbe
The Final date for application submission 22.07.2024
2024 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක (සැමට ඉංග්‍රීසි ) වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීභාෂා අධ්‍යාපන වැඩසටහන් ශාඛාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය එක්ව සංවිධානය කරන ද්විභාෂා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 50ක් ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්,ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්,විදුහල්පති සේවයේ නිලධාරීන්, ගුරු උපදේශක සේවයේ නිලධාරීන්, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල ගුරුභවතුන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයඳුම්පත හා අනෙකුත් තොරතුරු https://ou.ac.lk/pgdbe වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.
2024 / 2025 සඳහා අයඳුම්පත් භාර ගැනීම 2024.07.22 දක්වා දීර්ඝ කර ඇත.